දශක තුනකට පසු ජපනයේ ධීවරයෝ තල්මසුන් දඩයම් කිරීම සදහා සිය බෝට්ටු මුහුදට දමා මුහුදු ගමන් ඇරඹුවෝය. ඒ ජාත්‍යන්තර තල්මසුන් පිළිබද කොමිසමේ නීති රීති නොතකමින් ජපන් රජය විසින් ගනු ලැබූ මතභේදයට තුඩුදුන් තීරණයද සමගිනි.
ඒ අනුව අද උදෑසන තල්මසුන් දඩයම සදහා යාත්‍රා පහක් උතුරු ජපානයේ කුෂිරෝ මුහුදෙන්ද තවත් තුනක් දකුණු ජපානයේ ෂිමොනොසෙකි මුහුදෙන්ද පිටත් වී ඇත. මෙම සියළු යානා විසින් තල්මසුන් 227 දෙනෙකු දඩයම් කිරීමට අපේක්ෂා කරයි.
තල්මසුන්ගේ මාංශ ආහාරයට ගැනීම ජපන් ජාතිකයන්ගේ සාම්ප්‍රදායික ආහාර වේලෙහි අනිවාර්ය අංගයක් සේ ඔවුන් සලකන අතර ලෝකයේ සත්ව අයිතීන් පිළිබද සංවිධාන වල විවේචනයන් කෙසේ එල්ල වුවද ඔවුන්ගේ අදහස වී ඇත්තේ තමන්ට නැවතත් ඒ සදහා අවස්ථාව හිමිවීම ඉතා සතුට දනවන ආරංචියක් බවයි.
1960 වසරේ සංඛ්‍යා ලේඛන අනුව ජපානය විසින් වාර්ෂිකව රටතුළ පරිභෝජනය සදහා ගෙන ඇති තල්මස් මාංශ ප්‍රමාණය ටොන් 200,000කි. පශ්චාත් යුධ සමයේ ජනතාවට අවශ්‍ය පෝෂණය ලබා ගැනීම සදහා තල්මස් මාංශ ඉතා වැදගත් ලෙස ඔවුන් සැළකුහ.
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.