ජපානයට නව අධිරාජ්‍යයෙක් පත් වීමට නියමිතය. ඒත් සමග නව යුගයක් නම් කර ඇති ජපානය එළැඹෙන මැයි මාසයේ සිට එහි ආරම්භය සණිටුහන් කරන්නට සූදානමින් සිටී.
ජපානයේ වත්මන් යුගය හදුන්වන්නේ හෙයිසි නමිනිත අධිරාජ්‍ය අකිහිතෝ විසින් සිය රජකම අත්හැරීමට ගත් තීරණයත් සමග හෙයිසි අධාරාජ්‍යයේ නිමාව සිදු වන්නට නියමිතයතය. ඒත් සමග ඇරඹෙන ”රෙවා” නව යුගය ත් සමග ජනතාවට නව සිතුම් පැතුම් සමග පිබිදෙන්නැයි නව යුගයට අයත් නම ප්‍රකාශ කරමින් එරට අගමැති ෂින්ෂුවා ඇබේ විසින් දන්වා සිටියේය.
”රෙවා යන්නෙහි අර්ථය ”සාමය සහ සහජීවනයයි” ජපානයේ පත්වන සෑම අධිරාජ්‍යයෙකුම සිය යුගයට නමක් ලබා දෙන අතර ජපානයේ නූතන ඉතිහාසය තුළ යුගයන් 4ක් පමණක් පැවත ඇති අතර මින් පෙර පැවතියේ අකිතෝ අධිරාජ්‍යයගේ යුගය වන හෙයිසි යුගයයි. හෙයිසි යන්නෙහි ර්ථය වූයේ සහජීවනය උදාකර ගැනීම යන්නයි. 1926-1989 අතර පැවති ෂෝවා වර්ධයට පසු හෙයිසි යුගය ආරම්භ විය.
ෂෝවා වර්ෂයට පෙර පැවතියේ ටයිෂෝ යුගයයි. ඒ 1922ත් 1926ත් අතර කාලයතුළය, ඊට පෙර ජෙන්ගෝ යුගය 1866 සිට 1912 අතර කාලය තුළ පැවතියේය.
නව යුගය ආරම්භ වීමත් සමග එරට මුදල් ඒකකය, පුවත් පත් , රියදුරු බලපත්, සහ සියලු රාජකාරී ලිපි ලේඛන තුළ රෙවී යන නම සටහන් වනු ඇත.
වත්මන් අධිරාජ්‍යයා වන අකිහිතෝ අධිරාජ්‍යයා වසර 85ක් වයසැති වන අතර ජපන් රජය 2017 වසරේ දෙසැම්බර් මස දැනුම් දුන්නේ ඔහු මෙම වසරේ මැයි මස සිය ධූරය අත්හරින බවයි. ඒ සිය පුතු හට සිය ධුරය භාරදීමේ අදිටනිනි. ඔහු නරුහිටෝ කුමරුය. සාමාන්‍යයෙන් නව යුගයක් ප්‍රකාශයට පත්වන්නේ අධිරාජ්‍යයෙකු මිය ගිය පසු වුවත් මෙවර ඔහු මිය යන්නට පෙර නව යුගය ප්‍රකාශයට පත් කිරීම විශේෂත්වයකි.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…