ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකයේ පාරිභෝගික මිල ගණන් වසරින් වසර සියයට 4 කින් ඉහළ ගොස් ඇති බව රජයේ දත්ත වාර්තා කර තිබේ. එය 1981පසු විශාලතම වැඩිවීමයි.
1991න් පමණ පසු ජපානයේ උද්ධමනය එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය වැනි රටවලට වඩා බෙහෙවින් පහළින් පැවතිනි. කෙසේ නමුත් පසුගිය දෙසැම්බරයේ ඉහළ ගිය බලශක්ති මිල ගණන් හේතුවෙන් මේවන විට උද්ධමනය ඉහළ ගොස් ඇත.
මේ වන විට ජපානයේ ආර්ථීක විශ්ලේෂකයන් විසින් උද්ධමනය පාලනය කිරීම වෙනුවෙන්, ජපන් බැංකුව (BOJ)හි පොලි අනුපාතය ඉහළ දමන්නේ කෙසේද යන්න පිළිබඳව සලකා බලමින් සිටින බව වාර්තා වන අතර, BOJ වත්මන් අධිපති හරුහිකෝ කුරෝඩාගේ ධූර කාලය අප්‍රේල් මාසයේදී අවසන් වීමට නියමිත අතර ඔහු පවතින තත්වය පිළිබඳ මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ වැටුප් තව දුරටත් ඉහළ යන තෙක් අතිශය ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට තමා කැමති බවයි.
කෙසේ නමුත්, ජපානයේ අඟලුම්හි දැවැන්තයා වන යුනික්ලා හා ජපන් කම්කරුවන්ගෙන් අතිමහත් බහුතරයක් සේවයේ යොදවා ඇති කුඩා සමාගම් විසින් ඉහල යන මිල සහ නරක අතට හැරෙන ශ්‍රම හිඟය මධ්‍යයේ වැටුප් වැඩි කිරීමට සැලසුම් කර ඇති බව ද රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණ.
සශිකලා මධුෂාණී_
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…