ජෝක්වින් එල් චාපෝ ගුස්මෑන් ලෝකයේ විශාලම ආදායමක් ලබන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුට එරෙහිව පැවති නඩු විභාගයකදී ඔහු විසින් ඉතා ලාබාල දැරියන් අපයෝජනය කළ බවට තොරතුරු අනාවරණය විය.
වයස අවුරුදු 13කටත් වඩා අඩු වයසේ දැරියන් අපයෝජනයට ලක් කරමින් එසේ කිරීමෙන් තමන්ගේ ජීවිතයට අවශ්‍ය විටමින් ලැබෙන බවට ඔහු විසින් කියා ඇති බවද මෙම නඩු විභාගයේදී සාක්ෂි ලෙස අනාවරණය වී තිබේ.
දැරියක් සදහා ඩොලර් 5000ක් වැනි මිලක් ඔවුන් ලබා දෙන පුද්ගලයින් වෙත ගෙවනු ලබන ඔහු ඇතැමි දැරියන්ට මතුද්‍රව්‍ය ලබා දී හා ඇතැම් දැරියන්ට එසේ නොකර අපයෝජනය කිරීමට ඔහු පෙළඹී ඇත.
වයස අවුරුදු 61 වන එල් චාපෝ මින් පෙරත් දස වතාවක් සාපරාධී වෙළදාම් , මත්ද්‍රව්‍ය නිවාරණයට එරෙහි කුමන්ත්‍රණ, කෙකේන් හෙරොයින් මර්ජුවානා ආදී මත් ද්‍රව්‍ය ලෝකය පුරා බෙදා හැරීම ආදී හා ගිනි අවි භාවිතය සම්බන්ධව චෝදනා ලැබ ඇත.
ලොව විශාලම මත්ද්‍රව්‍ය ජාවාරම් කරු ලෙස සැළ කෙන ඔහු වසරක් තුළ මත්ද්‍රව්‍ය ජාවාරමින් ඩොලර් බිලියන 30ක ආදායමක් උපයයි. මෙක්සිකානු ජාතිකයෙකු වන ඔහු මත්ද්‍රව්‍ය හා මිනිස් ජාවාරම සම්බන්ධ ලෝක ප්‍රකට සංවිධානයක් වන සිනාලෝආ ගිවිසුමේ හිටපු නායකයා වන්නේද ඔහුය.
2009 සහ 2011 වසර වල ෆෝර්බුස් සගරාව විසින් ලොව බලසන්නම මිනිසුන් සිය දෙනා අතරින් එක් අයෙක් ලෙස ඔහුව නම් කරන ලදී. ඇමරිකා එක්සත් ජනපදයට වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අපනයනය කරන්නාද ඔහු වන්නේය.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…