දෙවියන් දැකීමට කුසගින්නෙන් මිය යා යුතු බවට දේශනා කළ දේශකයෙකුගේ මග ගිය අනුගාමිකයන් 21 දෙනෙකුගේ මළ සිරුරු වෙරළබඩ නගරයක් වන මලින්දි අසලින් ගොඩගෙන ඇති බව කෙන්යානු පොලීසිය විසින් වාර්තා කර තිබේ.
ගොඩගත් මළ සිරුරු අතර දරුවන්ගේ ද සිරුරුද වන අතර මේ වන විට සොහොන් 58 හඳුනා ගැනීමත් සමඟ තව දුරටත් මළ සිරුරු ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ සම්බන්ධයෙන් දේශක Paul Mackenzie Nthenge අත්අඩංගුවට ගෙන ඇති අතර ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ.
මේ සම්බන්ධයෙන් කෙන්යාවේ දිනපතා පුවත්පතක් වන ස්ටෑන්ඩර්ඩ් වාර්තා කර තිබුණේ, විද්‍යාඥයින් DNA සාම්පල ලබාගෙන වින්දිතයින් සාගින්නෙන් මිය ගියේද යන්න තීරණය කිරීම සඳහා පරීක්ෂණ පවත්වනු ඇති බවයි. එමෙන්ම මෙම දේශකයා විසින් කෙන්යාවේ නාසරෙත්, බෙත්ලෙහෙම් සහ ජුදා යන ගම් වල අනුගාමිකයන්ට නිරාහාරව සිටීම පවසා ඇති බවත්, ඔවුන් පොකුණුවල බව්තීස්ම කර ඇති බවත් වාර්තා කර තිබේ.
කෙන්යාව විවිධ ආගමික ලබ්ධීන්ට අනුව ක්‍රියාත්මක වන රටක් වන අතර මිනිසුන් අනතුරුදායක, නියාමනය නොකළ පල්ලි හෝ ලබ්ධීන් වෙත ආකර්ෂණය කර ගැනීමේ විවිධ සිද්ධි ගණනාවක් මීට පෙරද වාර්තා වි ඇත.
සශිකලා මධුෂාණී_
. ඒ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍ය අමීර්අබ්දුල්රහීන් සහ තවත් හත් දෙනෙකු මිය…
කෙසේ නමුත් ඉන්දීය ලොව විශාලතම මැතිවරණය පසුගිය අප්‍රේල් 19 වැනි දා ආරම්භ වූ අතර ජූනි…
සටහන: සශිකලා මධුෂාණි,මැයි 20,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වයඹ දිග ඉරානයේ ඉරිදා(19) සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජනාධිපති ඊබ්‍රාහිම්…
ඇමරිකාවේ General Atomics Aeronautical Systems සහ General Dynamics Land Systems ඇතුළු සමාගම් චීනයේ තායිවාන ප්‍රදේශයට…
හෙලිකොප්ටරය අනතුරින් සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇත.
කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනන්නේ, විවිධ රෝගාබාධ සහිත පුද්ගලයින් , වැඩිහිටි පුරවැසියන් හා ළමුන් කෙරෙහි…
චීනය ලායි හඳුන්වන්නේ බෙදුම්වාදියෙකු පමණක් නොව කරදර ඇති කරන්නෙකු ලෙසයි.
ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…
පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…
රෆා නුවර සිදු කරන ප්‍රහාර නවත්වන ලෙස ඊශ්‍රායලයට නියෝග කරන්නැයි දකුණු අප්‍රිකාව කළ ඉල්ලීම ජාත්‍යන්තර…
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…