ණය පැහැර හැරීම යනු මේ දිනවල අතිශයින්ම සංවාදයට බඳුන්වන මාතාකාවකි. ඒ අන් කවරක් නිසා නොව, ශ්‍රී ලංකාවේ මතුව ඇති ආර්ථික අර්බුදය හමුවේ මහ බැංකුව විසින් විදෙස් ණය පැහැර හැරීම සහ ඒ හා සමඟාමීව මතුවූ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වය හමුවේ වර්තමානය වන විට ශ්‍රී ලංකාව යනු බංකොලොත්භාවයට පත්වූ රටක් ලෙස ජාත්‍යන්තරය විසින් හඳුනා ගෙන තිබීමයි.
මෙම පුවත වාර්තා වෙන්නේ කෙන්යාවෙන් ය. කෙන්යාව චීනයේ දුම්රිය ව්‍යාපෘතියක් සඳහා ලබා ගත් ඇමරිකානු ඩොලර් බිලියන 4.5 ක ණයක් ගෙවීම පැහැර හැරීම හමුවේ චීනය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 10 ක දඩ මුදලක් කෙන්යාව ට පැනවූ බව ඉකුත් දින බිස්නස් ඩේලි පුවත්පත වාර්තා කර තිබිණි.
මෙම දුම්රිය ව්‍යාපෘතිය කෙන්යාවේ දැනට පවතින විශාලතම යටිතල පහසුකම් ව්‍යාපෘතිය යි. නයිරෝබි අගනුවර සිට වෙරළබඩ නගරයක් වන මොම්බාසා දක්වා කිලෝමීටර 472 ක දුරක් දක්වා දිවෙන මෙම දුම්රිය ව්‍යාපෘතිය එරට නිදහස ලැබීමෙන් පසුව සිදුවන විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය ද වේ.
එම ව්‍යාපෘතියට අදාළව ලබා ගෙන ඇති ණයයි මෙසේ පැහැර ඇති බවට වාර්තා වන්නේ.
කෙසේවෙතත්, කෙන්යා රජය මෙම වාර්තා දැඩිව ප්‍රතික්ෂේප කර තිබේ. එකී දුම්රිය මාර්ගය ඉදිකිරීම සම්බන්ධයෙන් චීනයට ණය ආපසු ගෙවීමට අසමත්ව ඇති බවට පළවන වාර්තා සත්‍ය නොවන බවත්, ඒවා විසිලුසහගත බවත් එරට මහජන ණය කළමනාකරණ අධ්‍යක්ෂ ජනරාල් හරොන් සිරිමා බීබීසීය වෙත පවසා තිබේ.
එමෙන්ම, රජයට කිසිඳු හිඟ මුදලක් ගෙවීමට නැති බව ද හෙතෙම අවධාරණය කළේය.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…