හජ් වන්දනාව වෙනුවෙන් වන්දනාකරුවන් අද(25)දිනයේදී මක්කම අල්-මස්ජිද් අල්-හරාම් හෝ ග්‍රෑන්ඩ් පල්ලියේ සිට කිලෝමීටර් 8 ක් (සැතපුම් 5 ක්) පමණ දුරින් පිහිටි මිනා වෙත ගමන් කිරීමට පටන් ගැනීමත් සමඟ සෞදි අරාබියේ සෞදි හජ් සහ උම්රා අමාත්‍යාංශ නිලධාරීන් පවසා තිබුණේ, ඉතිහාසයේ විශාලතම හජ් වන්දනාව මෙවර දකින්නට හැකිවනු ඇති බවයි.
මෙවර වන්දනාව වෙනුවෙන් මිලියන 2.5 කට වැඩි මුස්ලිම්වරුන් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන අතර මේ වන විට මක්කම සෙල්සියස් අංශක 45කට ආසන්න උෂ්ණත්වයක් ඇති හෙයින් තාප ආඝාතය, විජලනය සහ වෙහෙසට ප්‍රතිකාර කිරීම සඳහා සෞදි බලධාරීන් විසින් 32,000 කට අධික සෞඛ්‍ය සේවකයින් සහ ගිලන්රථ දහස් ගණනක් සූදානම් කර ඇත.
මෙම වසරේ හජ් උත්සවය ජුනි 26 සහ ජූලි 1 අතර පැවැත්වෙන අතර ඊද් අල්-අදා උත්සවය ජුනි 28 දින පැවැත්වේ.
සශිකලා මධුෂාණී_
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…