ලෙබනනයෙන් කොලරා ආසාදිත පුද්ගලයකු හමුවී ඇති බව වාර්තා වෙයි.
මෙසේ ලෙබනනයෙන් කොලරා ආසාදිත පුද්ගලයකු හමුවන්නේ වසර 29 කට පසුවයි.
පළමු වරට කොලරා ආසාදිතයන් ලෙබනනයේ වාර්තා වී තිබෙන්නේ 1993 වර්ෂයේ වන අතර, මෙම නව ආසාදිතයා ඉකුත් ඔක්තෝබර් 05 වන දින ලෙබනනයේ උතුරු කලාපයේ අක්කාර් නම් ගම්බද ප්‍රදේශයෙන් හමුවී ඇති බව එරට රජයේ ජාතික පුවත් සේවය (National News Agency) වාර්තා කරයි.
මෙසේ කොලරා ආසාදනයට ලක්වූ පුද්ගලයා ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහුගේ තත්ත්වය ස්ථාවර බවත් එම පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරයි.
19 වන සියවසේ ඉන්දියාවේ ගැන්ගස් ඩෙල්ටාවෙන් ආරම්භ වූ කොලරා ආසාදනය ලොව පුරා වසංගත තත්ත්වයක් ලෙස විටින් විට මතුව තිබේ. වත්මන් කොලරා ආසාදනය එසේ මතුවූ සත්වන කොලරා වසංගත තත්ත්වය ලෙස හඳුනා ගෙන ඇති අතර, එය 60 දශකයේ දී දකුණු ආසියාතික කලාපය පුරා ව්‍යාප්තව ගිය අතර, 70 දශකය වන විට අප්‍රිකාවට ද 90 දශකය වන විට ඇමරිකාස් කලාපයට ද ව්‍යාප්ත විය.
කොලරා ආසාදනය සිදුවන්නේ විබ්රියෝ කොලරේ (Vibrio cholerae) බැක්ටීරියාවෙනි.
ඡායාරූප: විකිපීඩියා
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…