නාසා ආයතනයට සමබන්ධවූ ප්‍රථම ගඟනගාමී කාන්තාව ඊයේ දින සිය රැකියාවෙන් විශ්‍රාම ගත්තාය. පෙගී විට්සන් (peggy whitson) නම්වන ඇය නාසා ආයතනයේ නිළධාරීන් අතර ජනප්‍රිය වූයේ ස්පේස් නින්ජා නමිනි. පෙගී ලොව සිටින වයස්ගතම ගඟනගාමී කාන්තාවයි.
ඇමරිකාවේ පළමු අභ්‍යවකාශ අණදෙන නිලධාරිනිය වන පෙගී ගේ සම්පූර්ණ නම පෙගී ඇනෙට් විට්සන්ය. 1960 වර්ෂයේ උපන් ඈ ජෛවරසායන පර්යේෂක වරියක් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර පසුව නාසා ආයතනය සහ එක්වුයේ ගඟනගාමිනියක ලෙසයි. එතැන් පටන් ඈ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන්නියත් විය.
ඈ සිය ප්‍රථම අජටාකාශ මෙහෙයුමේ නියැලෙන්නේ 2002 වසරේදීය ඉන්පසු 2007 වසරේදීත් 2017 වසරේදීත් අභ්‍යවකාශ තරණයේ යෙදෙන්නීය. අභ්‍යවකාශ මධ්‍යස්ථාන තුළ ද පෙගී විට්සන් ගේ රාජකාරී කාලය දින 665කි. ඈ අභ්‍යවකශයේ වැඩිම කාලයක් සිටි බවට තබා තිබූ බොහෝ දෙනෙකුගේ වාරථා බිඳ දැමීමට සමත් වූවාය.
විශ්‍රාම ගන්නට ආසන්නයේදීම ඈ දෙවරක් ජාත්‍යන්තර අභ්‍යවතාශ මධ්‍යස්ථානයේ අණදෙන්නිය ලෙස කටයුතු කළාය.
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…