කාලීන

පුංචි ගැහැණු ළමුන් දෙදෙනෙකුගේ ඇරයුමෙන් ලෙස්ටෂයර් වෙත 5000 ක්!

ඔක්තෝබර් 27 වැනිදා සිදුවූ මෙම අනතුරෙන් විචායි සිරිවඩ්ඩනප්‍රභා ඇතුළු 5 දෙනෙක් මරණයට පත් වූහ.

‘The 5,000-1 walk‘ යනුවෙන් මෙය නම් කර තිබුණේ, මෙම පාපන්දු සමාජය විසින් 2016 වසරේදී ලබාගත් ප්‍රිමියර්ලීග් ජයග්‍රහණය සැමරීම පිණිස ය. විචායි විසින් මෙම ලෙස්ටෂයර් පාපන්දු සමාජය මිලදී ගෙන තිබුණේ 2010 වසරේදී ය. එතැන් පටන් එය ලෝකයේ පළමු පෙළේ පාපන්දු සමාජයක් බවට පත් කිරීම සඳහා ඔහු මහත් සේ වෙහෙසුණේය.

ඉදිරියේදී මෙම ක්‍රීඩාංගනයේ පාපන්දු සමාජයේ හිමිකරු සිරිවඩ්ඩප්‍රභාගේ ප්‍රතිමාවක් ද නිරාවරණය කිරීමට නියමිත ය.

මෙහි වැදගත්ම කාරණය, King Power  පිටිය පුරවා දැමූ මේ මහා සෙනඟ ගංගාව පැමිණ සිටියේ කුඩා ගැහැණු ළමුන් දෙදෙනෙකුගේ ඇරයුමෙන් වීමයි. අක්ක-නගෝ දෙදෙනෙක් වන මේ දෙදෙනා 14 සහ 11 හැවිරිදි අය වූ අතර, පන්දහසක් දෙනා කැඳවීමේ මුල්ම ඉල්ලීම ඉදිරිපත් කර තිබුණේ ඔවුන් දෙදෙනා විසිනි.

Megan Elliott, 14, and her sister Casey, 11, originally asked for 5,000 fans to join the walk

සිරිවඩ්ඩන ප්‍රභා නමැති තායි කෝටිපතියා විසින් එංගලන්තයේ පාපන්දු මුල් පෙළේ පාපන්දු සමාජයකට අනුග්‍රහය දැක්වීම සම්බන්ධයෙන් ඔහුට උපහාර පිදිය යුතු බව මේ පුංචි ගැහැණු ළමුන් දෙදෙනාගේ අදහස වී තිබිණි.

‘‘ඒත් මේක මෙච්චර ලොකු වැඩක් වෙයි කියල මම  හිතුවෙ නෑ‘‘ යැයි මෙගන් කියා තිබිණි. ඇයට විචායි සිරිවඩ්ඩප්‍රභාව ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරදී පුද්ගලිකව මුණ ගැසී තිබීම ද විශේෂත්වයකි. ‘‘ඔහු ප්‍රීතිමත්, ආදරණීය මිනිසෙක්‘‘ යැයි පුංචි මෙගන් පවසයි.

‘‘ඔහු මිනිසුන්ට ආදරය කළා වගේම මිනිසුනුත් ඔහුට කොයි තරම් ආදරය කළාද, කොයි තරම් ගෞරව කළාද කියන එකට මේ සෙනඟ ගඟ හොඳ උදාහරණයක්‘ බවත් ඇය කියා සිටියාය.

Image copyright – PA
විචායිගේ පුතු සහ පාපන්දු සමාජයේ උප සභාපති අයියවත් සිරිවඩ්ධනප්‍රභා සිය පියා වෙනුවෙන් බුහුමන් දක්වමින්.
Image copyright – REUTERS
ක්‍රීඩාංගනයම නිල් පැහැයෙන් සැරසී
Image copyright – AFP
Peter Schmeichel, father of Leicester goalkeeper Kasper, was at the game
Image copyrightPA
Fans were walking to honour Vichai Srivaddhanaprabha who bought the club in 2010

විනාඩි 2 ක නිහඬතාවයක් ද විචායි වෙනුවෙන් එහිදී පැවැත්විණි. ඔහුගේ අකල් මරණය සහ හෙලිකොප්ටර් අනතුර පිළිබඳ මේ වන විට පරීක්ෂණයක් පැවැත්වෙමින් තිබෙන අතර, එම අනතුරේ ස්වභාවය අනුව ඔවුන්ට සිය දිවි බේරාගැනීමට ඉඩ තිබුණේ ඉතාම අවම වශයෙන් බව ද එහිදී සනාථ වී තිබේ.

මේ මහා තායි කෝටිපතියා වෙනුවෙන් තායිලන්තයේ දින 7 ක් පුරා අවමංගල්‍ය සැමරුම් පවත්වා තිබේ.

Image copyright – GETTY IMAGES/FACEBOOK/INSTAGRAM
(L-R): Vichai Srivaddhanaprabha, Kaveporn Punpare, Nusara Suknamai, Izabela Roza Lechowicz and Eric Swaffer were killed in the crash on 27 October

 

Share

Recent Posts

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

4 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

7 hours ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

9 hours ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

10 hours ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

1 day ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

1 day ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

1 day ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

1 day ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

2 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

2 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

2 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

2 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

2 days ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

2 days ago