ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩික ලියෝනල් මෙසී වෙනුවෙන් කුඩා කෞතුකාගාරයක් ඉදිකරන බව කටාර් විශ්වවිද්‍යාලය සඳහන් කර තිබේ.
ඒ අනුව ලෝකු කුසලාන කාල සීමාව තුළ මෙසී කටාර්හි නවතැන් ගෙන සිටි හෝටල් කාමරය මෙලෙස කෞතුගාරයක් කිරීමට ඔවුන් සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි.
ඒ, පාපන්දු ලෝක කුසලානයේදී මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනා කණ්ඩායම ලැබූ සාර්ථකත්වය හේතුවෙනි.
ඒ අනුව අදාළ කාමරය තවදුරටත් අමුත්තන් සඳහා විවෘත නොවන අතර, නරඹන්නන් සඳහා පමණක් විවෘත වෙයි.
එමෙන්ම මෙසීගේ බඩු බාහිරාදිය අනාගත පරම්පරාවන්ට උරුමයක් වනු ඇති අතර ලෝක කුසලානයේදී මෙසී ලබා ඇති විශිෂ්ට ජයග්‍රහණයන් පිළිබඳ සාක්ෂියක් වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා වෙනුවෙන් ප්‍රදානය කරන රන් පන්දුව හෙවත් ගෝල්ඩන් බෝල් සම්මානය දිනා ගැනීමට ද ලියොනෝල් මෙසී මෙවර සමත් විය.
මෙසී, ආර්ජන්ටිනාවේ මැරඩෝනාට පසුව ජනප්‍රියම ක්‍රීඩකයෙකු ලෙසින් ලෝකයේම පාපන්දු ක්‍රීඩා ලොලීන්ගේ ආදරය දිනා ගත් ක්‍රීඩකයෙකි.
2005 වසරේ 18 හැවිරිදි වියේ දී ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට මෙසී සමත් විය.
මේ අතර ලෝක ශූර ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී මෙම වසරේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස BBC ආයතනය මගින් ද නම් කර තිබේ.
වාර්ෂිකව මෙලෙස ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් එලෙස නම් කරන අතර, මෙවර ඒ සඳහා තෝරාගෙන ඇත්තේ ලියනොල් මෙසී ය.
35 හැවිරිදි වියේ පසුවන මෙසී අවස්ථා 7කදී ලොව දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා ලෙස අන්තර් ජාතික පාපන්දු සම්මේලන සම්මාන ද දිනාගෙන සිටී.
ලියෝනල් මෙසී යනු එතෙක් මෙතෙක් පාපන්දු පිටිය තුළ බිහි වූ විශිෂ්ට තරුවක් බව නොරහසකි.
රෂිකා හෙන්නායක
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!