පසුගියදා රුසියාවේ සිදුවූ දරුණුතම පතල් ව්‍යසනයෙන් අවම වශයෙන් පුද්ගලයන් 52 දෙනෙකු මිය ගොස් ඇති බව එරට පුවත් වාර්තා කරයි. මෙම සිද්ධිය බ්‍රහස්පතින්දා දින වාතාශ්‍රය විකෘති වූ ගල් අඟුරු මිශ්‍ර දූවිලි ගිනි ගැනීමත් සමඟ රුසියාවට අයත් සයිබීරියානු පතළ දුමෙන් පිරීමත් සමග 11 දෙනෙකු මිය සිදු විය.
එදින රාත්‍රිය වන විට, අතුරුදහන් වූ පතල් කම්කරුවන් රැසක් මුදවා ගැනිම සඳහා ඒ වෙත ළඟා වීමට අසාර්ථක මෙහෙයුමක් දියත් කරන්නට විය.
එය ඛේදවාචකයක් බවට පත් වූයේ, බේරාගත් කිහිප දෙනෙකු පසුව හුස්ම හිරවීමෙන් මිය යාමත් සමගයි.මොස්කව් නගරයට නැගෙනහිරින් කිලෝමීටර් 3,500ක් පමණ ඔබ්බෙන් වූ කෙමරෝවෝ ප්‍රදේශයේ, ලිස්ට්ව්‍යාෂ්නායා (Listvyazhnaya)පතලේ සිටි පුද්ගලයන් 285 දෙනාගෙන් බහුතරයක්, සිද්ධියෙන් පසුව, පළා ගියහ.
සිදුවීමෙන් 49 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව බලධාරීහු පවසහි.. ඔවුන්ගෙන් සමහරෙකුට දුම් විෂ වී ඇති අතර, සිව් දෙනෙකුගේ තත්ත්වය අසාධ්‍ය බව පැවසේ.සිදුවීමෙන් පසු පතල් කම්කරුවන් බොහෝ දෙනෙකුට පැන යාමට නොහැකි වු අතර, පතල තුළ භයානක ලෙස මීතේන් මට්ටම් ඉහළ යාමත් සමඟ ගලවා ගැනීමේ මෙහෙයුම් අත්හිටුවීමට සිදු වූ අතර, ඉන් සිදුවිය හැකි පිපිරීම් පිලිබඳ අවධානය යොමු විය.
නිල මරණ සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් ඇත.නමුත් බ්‍රහස්පතින්දා දින මාධ්‍ය මූලාශ්‍ර පැවසුවේ , මුළු ගලවා ගත් පුද්ගලයින් හය දෙනෙකු ඇතුළුව මියගිය සංඛ්‍යාව 50 කට වඩා වැඩි වී ඇති බවත්ය.
2004 දී මීතේන් වායුව පිපිරීමකින් 13 දෙනෙකු මිය ගොස් ඇත.2016 දී බලධාරීන් එරටේ ගල් අඟුරු පතල් 58 ක ආරක්ෂාව තක්සේරු කළ අතර ඉන් 34% ක් අනාරක්ෂිත බව ප්‍රකාශ කළහ. එම ලැයිස්තුවට එකල Listvyazhnaya පතල් ඇතුළත් නොවූ බව රුසියානු වාර්තා පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…