ලොව සුප්‍රසිද්ධ චෙස් ඉත්තා ලෙස සැළකෙන ලුවෙස් වෝර්ඩර් පසුගියදා ඇමරිකානු ඩොලර් 929000කට වෙන්දේසි විය.
එය සුප්‍රසිද්ධ ලුවෙස් චෙස්මෙන් කට්ටලයේ එක් ඉත්තෙක් ලෙස සැලකේ. එහි අයිතිකරු මෙම ඉත්තා මිලට ගෙන තිබුණේ ඇමරිකානු ඩොලර් 6කටය. ඒ 1964 වසරේදීය.
අගල් 3.5ක් වන මෙම ඉත්තා දකුණු අතින් කඩුවක් ගත් වම් අතින් පළිහක් ගත් ආකාරයට සකසා ඇති අතර එය චෙස් ක්‍රීඩාවේදී භාවිත කරන රුක් නම් ඉත්තාට සමාන ඉත්තෙකි.
මධ්‍යතන යුගයට අයත් ලෝක ප්‍රසිද්ධ ලුවෙස් චෙස් ඉත්තන්ගෙන් එක් අයෙක් ලෙස මෙම ඉත්තා හදුනාගෙන ඇත. 12 වන ශතවර්ෂයට පෙර නොර්වේ රාජ්‍යයේදී මේවා කැටයම් කරන්නට ඇතැයි විශ්වාස කෙරේ . මෙම ඉත්තාට සමාන තවත් ඉත්තන් 93ක් 1831 දී සොයා ගැනැණු අතර ඉන් 82ක් මේ වන විට තබා තිබෙන්නේ ලන්ඩනයේ පිහිටි බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේය.තවත් ඉත්තන් 11 දෙනෙකු ස්කොට්ලන්තයෙහි එඩින්බර්ග් කෞතුකාගාරයේ තබා ඇත.
මෙම ඉත්තන් සියල්ලන්ම නිම වී ඇත්තේ ඇත් දළ වලිනි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.