හාවඩ් විශ්වවිද්‍යාලයේ පසුගියදා එළිදක්වන ලද Our World in Data කොවිඩ් දත්ත සමුදායට අනුව 2023 වසරේ ජනවාරි 20 වන දිනවන විට ජපානයේ කොවිඩ් මරණ එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ දකුණු කොරියාව අභිබවා ගොස් ඇති බව වාර්තා වේ.
මේ සඳහා ජපානයේ Covid-19 ට එරෙහි අඩු ප්‍රතිශක්තිය සහ දුර්වල වයෝවෘද්ධ ජනගහනය මේ වෙනුවෙන් හේතු වී ඇති බව බව විශේෂඥයෝ පවසති. ජපානය ලෝකයේ පැරණිතම සමාජය වන අතර, එහි වැඩිහිටි ජනගහනය 1950 සිට වැඩිවෙමින් පවතියි.
ජපානය 2020 සිට පසුගිය වසරේ ජුනි මැද දක්වා විදේශ අමුත්තන් සඳහා බොහෝ දුරට වසා දමා තිබිණි. ඉන් අනතුරුව ඉතා සෙමෙන් ජපානය විදේශිකයන්ට විවෘත වූ අතර එහි සියලුම පොදු ස්ථානවලදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය විය. කෙසේ නමුත් සීමාවන් ලිහිල් වීම හේතුවෙන් ආසාදන වැඩිවීමට හේතු විය හැකි බව ප්‍රාදේශීය සෞඛ්‍ය විශේෂඥයින් පවසා තිබේ.
ජපානයේ ප්‍රමුඛ පෙළේ වෛරස් විද්‍යාඥයෙකු වන Hitoshi Oshitani මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ ප්‍රතිශක්තිය හීන වීම හා Omicronහි උප ප්‍රභේදමතුවීමත් හේතුවෙන් ආසාදන වැලැක්වීම වඩාත් අපහසු වෙමින් පවතින බවයි.
Omicron ප්‍රභේදයන් මතුවීමට පෙර Covid මරණ බොහෝ දුරට ටෝකියෝ සහ ඔසාකා වැනි නගරවල සිදු වූ නමුත් මේ වන විට එය රටපුරා ව්‍යාප්තව ඇති බව බෝවන රෝග නිරීක්ෂණ සහ ප්‍රතිචාරය පිළිබඳ WHO හි වරක් කලාපීය උපදේශකයෙකු වූ වෛද්‍ය ඔෂිතානි මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම ටෝකියෝ ප්‍රතිපත්ති පර්යේෂණ පදනමේ අධ්‍යක්ෂ, වසංගත රෝග විද්‍යාඥ කෙන්ජි ෂිබුයා පවසා තිබුණේ සාත්තු නිවාසවල හෝ ප්‍රජා පොකුරුවල ආසාදනයට ලක්වන වැඩිහිටි පුද්ගලයින්ට ඉක්මන් ප්‍රතිකාර නොලැබෙන බවයි.
සශිකලා මධුෂාණී_
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.