සටහන – නිපුනි ලියනගේ
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එංගලන්තයේ ලූටන් ගුවන්තොටුපල පවසන්නේ එක් රථගාලක ගින්නක් හටගැනීමෙන් පසු පාරිභෝගික විමසුම් 16,500 කට ආසන්න ප්‍රමාණයකට පිළිතුරු ලබා දී ඇති බවයි.
ඉකුත් අඟහරුවාදා දින ඇති වූ ගින්නෙන් ටර්මිනල් කාර් පාර්ක් දෙකට දැඩි හානි සිදු විය. එම ගින්න හේතුවෙන් රථගාල “සැලකිය යුතු පරිදි කඩා වැටීමකට” ලක් විය.
ගින්න හටගන්නා විට එහි මෝටර් රථ 1,500ක් පමණ තිබූ අතර බොහෝ මගීන් පවසා ඇත්තේ තම මෝටර් රථයට හානි වී හෝ විනාශ වී ඇත්දැයි දැන ගැනීමට තවමත් බලා සිටින බවයි.
ඔවුනට තොරතුරු ලබාදීමට දැඩි වෙහෙසක් ගනිමින් සිටින බවට ගුවන් තොටුපළේ ප්‍රකාශකයෙකු පැවසීය.
ගුවන් තොටුපළේ රථගාල් කළමනාකරණය කරන APCOA වාහන නැවැත්වීම, පාරිභෝගික විමසුම්වලට ප්‍රතිචාර දැක්වීමට ගුවන් තොටුපළ සමඟ කටයුතු කරයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.