මධ්‍යම මාලී හී ඩෝගෝන් ගෝත්‍රිකයන් වෙසෙන ගම්මානයකට එල්ල වූ ප්රාහාරයක් හේතුවෙන් අද පුද්ගලයින් සිය දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් මිය ගිය බව වාර්ථා විය.
සෝබානෝ කොවූ නැමති ප්‍රදේශයේ සිදු වූ මෙම ප්‍රහාරය ට අමතරව මීට පෙරද මෙවැනිම ප්‍රහාර කිහිපයක් මෙම ගෝත්‍රිකයන් එල්ල කරමින් සිදු විය. ඩෝගොන් ගොත්රිකයන් සහ මාලී හී තවත් ගෝත්‍රයක් වන සංචාරක ෆූලානි ගෝත්‍රිකයන් අතර මෙවැනි ප්‍රහාර නිතර ඇති වේ.
නමුත් තවමත් මෙම ප්‍රහාරයේ වගකීම කිසිවෙකුත් විසින් භාර නොගන ඇත. මිය ගිය සියල්ලෝම පාහේ පුළුස්සා මරා දමා තිබූ බව මාලී හී ආරක්ෂක අංශ පවසයි. ශතවර්ශ ගණනාවක් තිස්සේ ඩෝගෝ ගෝත්‍රිකයන් මධ්‍යම මාලීහී ජීවත් ව ඇති අතර ඔවුන් බහුතරයක් කෘෂිකාර්මික කටයුතු වල නියැලෙයි.
අහිංකුණ්ඨික ෆුලානී ගෝත්‍රයට අයත් පිරිස් ටහිර අප්‍රිකානු පෙදෙස් වල සිට පැමිණි අයයි.
පසුගිය මාර්තු මාසයේදී මෙම ප්‍රදේශයේදීම ෆුලාන් ගෝත්‍රිකයන් 130 දෙනෙක් මරා දමනු ලැබීය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…