බොරිස් ජොන්සන් ට ලැජ්ජාවක් ඇත්තේ ම නැති සෙයකි. එක්සත් රාජධානියේ බරපතල දේශපාලන අස්ථාවරභාවයක් ගොඩනැඟෙමින් තිබෙන පසුබිමක සුපුරුදු ඇඟ හිරිවට්ටාගෙන සිනා සී සිටීමේ ගතිය තුළ රැඳෙමින් ඔහු කාලය ගත කරන බව වාර්තා වනවා.
මේ වන විට බ්‍රිතාන්‍ය පාලක පක්ෂය වන කන්සර්වේටිව් පක්ෂයෙන් දැඩි විරෝධයක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගොඩනැඟෙමින් තිබෙනවා. රටේ පවතින ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගැනීම අසමත් වීම සහ නොයෙකුත් අක්‍රමිකතාවලට වරදකරුවකු මෙන්ම චූදිතයකු ලෙස බොහෝ දෙනෙකු ඔහුට ධුරයෙන් ඉවත්ව යන ලෙස බලකර සිටිනවා.
ඒ සියල්ල එසේ තිබිය දී ඔහු තම අගමැති පුටුව බදාගෙන දිගටම සිටින බවක් තමයි දක්නට ලැබෙන්නේ.
මෙම අස්ථාවරභාවය හමුවේ මේ වන විට එක්සත් රාජධානියේ පාලනාධිකාරියේ නිලධාරීන් රැසක් තම තනතුරු වලින් ඉවත් ව තිබෙනවා. එහි ආසන්නතම සිදුවීම ලෙස ඊයේ (05) දිනයේ මුදල් අමාත්‍ය රිෂි සුනාක් සහ සෞඛ්‍ය ලේකම් සජිඩ් ජාවිඩ් ධුරයෙන් ඉල්ලා අස්වූවා. ඊට පෙර බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂයේ සභාපති ඔලිවර් ඩෝව්ටන් තනතුරින් ඉල්ලා අස්වූවා. කුපක්‍රට පාර්ටිගේට් සිදුවීමත් සමඟ ආ ලැජ්ජාව දරාගත නොහැකි තැන රජයේ ඉහළ තනතුරු දරන නිලධාරීන් කිහිපදෙනෙකුම තම තනතුරු වලින් ඉල්ලා අස්වූවා.
පහත දැක්වෙන්නේ මේ වන විට එක්සත් රාජධානියේ මතුව ඇති දේශපාලන අස්ථාවරභාවය හමුවේ රජයේ තනතුරු වලින් ඉවත් වූ සමස්ත නිලධාරීන් පිරිසේ ලැයිස්තුව යි.
නමුත් බොරිස් ජොන්සන් නම් තවමත් සිනාමුසු මුහුණින්. තමන් යන්නෙම නෑ කියා තමයි ඔහු නැවත නැවතත් අවධාරණය කරන්නේ.
මෙය දකින විට අපට නම් සිහිපත් වන්නේ එකම එක දෙයකි.. ලැජ්ජාවක් නැති එවුන් ලෝකෙටම ඉන්නේ දෙකයි කියා.. එකෙක් එංගලන්තේ.. අනෙකා….
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…