තායිලන්තයේ දකුණු කලාපයේ ආරක්ෂක මුරපොලකට කඩා වැදුණු බෙදුම්වාදී කැරලිකරුවන් යැයි සැක කෙරෙන පිරිසක් විසින් එල්ල කළ වෙඩි ප්‍රහාර දාමයකින් අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු වත් ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වේ.
තායිලන්ත ආරක්ෂක අංශ අද (06) දින ප්‍රකාශ කර සිටියේ තායිලන්තයේ මුස්ලිම් ප්‍රජාව බහුල දකුණු කලාපයේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ග්‍රාම්‍ය ස්වේච්ඡා ආරක්ෂක භටයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව යි.
තායිලන්තයේ දකුණු යාලා පළාතේ ඊයේ (05) දින රාත්‍රියේ සිදුව ඇති මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවන් මැඬ පැවැත්වීම වැළැක්වීම සඳහා අදාල සන්නද්ධ කණ්ඩායම් පුපුරන ද්‍රව්‍ය මුදා හැර ඇති අතර, බිඳුණු ඇණ කැබිලි මහමඟ පුරා විසිරෙන පරිදි අතුරුවා ඇත.
මෙකී සාහසික ක්‍රියාව තායිලන්තය තුළ මෑතකදී සිදුවූ දරුණුතම සමූහ මිනිස් ඝාතනය බවට පැවසේ.
මෙම අපරාධය සිදුකළ කල්ලි බෙදුම්වාදී කැරලිකරුවන් යැයි විශ්වාස කරන බවට එරට කලාපීය ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශකවරයකු රොයිටර් පුවත් සේවයට දන්වා තිබේ.
ප්‍රචණ්ඩත්වය පිළිබඳ අධීක්ෂණ සිදු කරන ‘ඩීප් සවුත් වොච්’ පුවත්පතට අනුව 2004 වර්ෂයේ සිට මේ දක්වා බෞද්ධ රටක් සේ සැලකෙන තායිලන්තයේ විශාල වශයෙන් ජනවාර්ගික අර්බුදය මත හටගත් බෙදුම්වාදී කැරලි නිසා මැලේ-මුස්ලිම් ප්‍රජා වසන වන යාලා, පතානි සහ නාරතිවාට් ආදී ප්‍රදේශ වල 7,000 ක් පමණ ජනතාව මරණයට පත්ව තිබේ.
යාලා, පතානි හා නාරතිවාට් ප්‍රදේශ ස්වාධීන මැලේ-මුස්ලිම් සුල්තාන් රාජ්‍යයක කොටසක් සේ සැලකුණු අතර, 19 වන සියවසේ අගභාගයේදී තායිලන්තය විසින් එය සිය රාජ්‍යයට ආඳා ගන්නා ලදී. එකී ප්‍රදේශ තුළ ස්වාධීන රාජ්‍යයක් ගොඩ නඟා ගැනීම සිය අරමුණ බව ඇතැම් කැරලිකාර කණ්ඩායම් මීට පෙර ප්‍රකාශ කර තිබේ.
. ඒ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍ය අමීර්අබ්දුල්රහීන් සහ තවත් හත් දෙනෙකු මිය…
කෙසේ නමුත් ඉන්දීය ලොව විශාලතම මැතිවරණය පසුගිය අප්‍රේල් 19 වැනි දා ආරම්භ වූ අතර ජූනි…
සටහන: සශිකලා මධුෂාණි,මැයි 20,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වයඹ දිග ඉරානයේ ඉරිදා(19) සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජනාධිපති ඊබ්‍රාහිම්…
ඇමරිකාවේ General Atomics Aeronautical Systems සහ General Dynamics Land Systems ඇතුළු සමාගම් චීනයේ තායිවාන ප්‍රදේශයට…
හෙලිකොප්ටරය අනතුරින් සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇත.
කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනන්නේ, විවිධ රෝගාබාධ සහිත පුද්ගලයින් , වැඩිහිටි පුරවැසියන් හා ළමුන් කෙරෙහි…
චීනය ලායි හඳුන්වන්නේ බෙදුම්වාදියෙකු පමණක් නොව කරදර ඇති කරන්නෙකු ලෙසයි.
ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…
පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…
රෆා නුවර සිදු කරන ප්‍රහාර නවත්වන ලෙස ඊශ්‍රායලයට නියෝග කරන්නැයි දකුණු අප්‍රිකාව කළ ඉල්ලීම ජාත්‍යන්තර…
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…