මස්ක් – සකබර්ග් කියන්නේ මේ වනවිට යෝධ සමාජ මාධ්‍ය වේදිකාවන් හිමි ලොක්කො දෙන්නෙක්. ෆේස්බුක් සහ ට්විටර් කියන්නේ මේ දිනවල සුලබව පරිහරණය වන සමාජ මාධ්‍යයන් ය.
මෑතක දී මස්ක් විසින් සකබර්ග් ගෙන් ගේමක් ඉල්ලුවා ඔබට මතක ඇත. ඒ සජීවී සටනක් ඔස්සේය. ඒ මස්ක්ගේ තියරිය වුනාට සකබර්ග් ගේ තියරිය මොළෙන් ගහන ගේමක් ය.
ෆේස්බුක් හිමිකරු වන සකබ්‍ර්ග් ට්විටර් සමඟ තරඟ කිරීමට සිය නව යෙදුම බ්‍රහස්පතින්දා දින එළි දැක්වීමට නියමිත බව පැවසේ.
Apple App Store හි පෙර-ඇණවුම සඳහා ලබා ගත හැකි Threads ලෙස හඳුන්වන මෙම යෙදුම Instagram වෙත සම්බන්ධ කරනු ඇත.
Screengrabs මගින් Twitter හා සමාන පෙනුමක් ලබා දෙයි.
මෙම පියවර මෙටා ප්‍රධානියා වන මාර්ක් සකබර්ග් සහ ට්විටර් හිමිකරු එලොන් මස්ක් අතර ඇති වූ තරඟයේ නවතම අදියර වනවා නොඅනුමාන ය.
සටහන – නිපුනි ලියනගේ
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…
චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.
මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…
ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම…
ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි…
මේ දක්වා ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කරමින් එම ටැක්සි සේවය ක්‍රියාත්මක වනු ඇතැයි ද…
රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්…
Kami Rita 29වන වරටත් එවරස්ට් තරණය කරමින් තමන්ගේ වාර්තාව තමා විසින්ම අභිබවා ඇත.