සුප්‍රකට ඇමරිකානු පොප් ගායිතා මයිලි සයිරස් තමන් ඕස්ට්‍රේලියානු ජාතික චිත්‍රපට නළුවෙක් වන ලියෑම් හෙම්ස්වත් සමග අතිනත ගැනීමට නියමිත බව අනාවරණය කළාය.
විවාහයට පෙර පැවති විවාහ උත්සවයෙහි උළෙලෙහි ඡායාරූප කිහිපයක් මාධ්‍ය වෙත නිකුත් කරමින් ඇය මේම අනාවරණය සිදු කළාය.
ද ලාස්ට් සෝන්ග් චිත්‍රපටයට දායක වෙමින් සිටියදී මීට දශකයකට පමණ පෙර එකිනෙකා හමුවූ සයිරස් සහ ලියෑම් ගේ විවාහය පවුලේ සාමාජිකයන්ගේ පමණක් සහභාගීත්වයෙන් පවත්වා ඇත.
පසුගිය නොවැම්බරයේ ඇතිවූ ලැවු ගිනි හේතුවෙන් කැලිෆෝනියාවේ පිහිටි මයිලි සයිරස් ලේ නිවස ගිනිබත් වූ අතර එහි පැවැත්වීමට නියමිත තිබූ විවාහ උත්සවය වෙනත් ස්ථානයක පවත්වා ඇත.
2012 වසරේදී මොවුන් දෙදෙනා විවාහ ගිවිස ගත අතර ඇතිවූ ගැටළු මත දෙදෙනා අතර විවිධ මත බේදයන් සම්බන්ධව ජාත්‍යන්තර මාධ්‍ය තුළ කථා බහ ඇති විය.
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්රතාන්ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…