ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්හි මෙනින්ඩි නගරයේ ඩාර්ලිං-බකා ගංඟා ද්‍රෝණියෙහි මිලියන ගණනක් මසුන් මියගොස් ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාථමික කර්මාන්ත දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබුණේ ඩාර්ලිං-බකා ගඟට බලපානු ලැබූ තාප තරංගයක් හේතුවෙන් මෙසේ මසුන් මිය යන්නට ඇති බවත් මරණවලට යටින් පවතින හේතු සොයා ගැනීමට ෆෙඩරල් ආයතන සමඟ ඉදිරි විමර්ශන කටයුතු කරන බවයි.
මෙනින්ඩි නගරයේ ප්‍රදේශවාසීන් විසින් මෙම ගංඟා ජලය ජලය සේදීමට සහ ස්නානය සඳහා භාවිතා කරන අතර මේ වන විට මිනිසුන්ට එම මූලික අවශ්‍යතා සඳහා එම ජලය නැවත භාවිතා කිරීමට නොහැකි තත්වයක් ද ඇතිව තිබේ. ප්‍රදේශය අධික දුර්ගන්ධයක් පවතින අතර මෙම ද්‍රෝණි කලාපය ද්‍රෝණිය ආන්තික කාලගුණික සිදුවීම් වලට ගොදුරු වන අතර එය ලැව්ගිනි සහ නියඟ දෙකටම ගොදුරු වන ඉතා විචල්‍ය දේශගුණයක් සහිත කලාපයක් බව වාර්තා වේ.
2012 දී, ගඟ සිඳී යාම නතර කර එය සශ්‍රීක මට්ටමකට ගෙන ඒම සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 13 (එවකට පවුම් බිලියන 8.45) වටිනා සැලැස්මක් ක්‍රියාත්මක කර තිබිණි.
සශිකලා මධුෂාණී_
ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…
පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…
රෆා නුවර සිදු කරන ප්‍රහාර නවත්වන ලෙස ඊශ්‍රායලයට නියෝග කරන්නැයි දකුණු අප්‍රිකාව කළ ඉල්ලීම ජාත්‍යන්තර…
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…