අත්ලාන්තික් සාගර පතුළෙහි පිහිටි ටයිටැනික් නෞකාවේ විනාශයට පත් සුන්බුන් සොයා ගිය Titan හි අවසානය පිළිබඳ ශෝකාන්ත පුවත මීට සුළු මොහොතකට පෙර නිශ්චිතවම තහවුරු විය.
එය හදිසියේ සිදුවූ හදිසි පිපිරීමක් (implosion) බව පැවසීය.
ටයිටැනික් නෞකාව ගවේෂණය කරමින් සිටි OceanGate මව් සමාගමට අයත් සබ්මැරීනය පසුගිය ඉරිදා(18)දින අතුරුදන් වීමත් සමඟ මේ දක්වා සෝදිසි මෙහෙයුම් සිදු කෙරිණි.
පස් දෙනෙකුගෙන් සමන්විතව ගමන් ගත් මෙම සබ්මැරීනය මේ වන විට විනාශයට පත් ව එහි සිටි අයවලුන් ද විනාශයට පත්ව ඇති බවට වාර්තා වේ.
පකිස්ථාන්-ඇමෙරිකානු ව්‍යාපාරික Shahzada Dawood සහ ඔහුගේ 19 හැවිරිදි පුත් සුලේමාන්, බ්‍රිතාන්‍ය ජාතික ප්‍රකෝටිපති Hamish Harding, Paul-Henri Gargeolet, 77 හැවිරිදි ප්‍රංශ ගවේෂකයෙකු සහ එක්සත් ජනපදය පදනම් කරගත් OceanGate Expeditions හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී Stockton Rush එහි සිටි අයවලුන් වේ.
සටහන – නිපුනි ලියනගේ
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…