මෙසේ සිදුවූයේ අයිතීන් කණ්ඩායම් විසින් නව දිවයින කුණාටුවලට මුහුණ දෙන්නට ඇති දැඩි අවදානම සලකා දැක්වූ විරෝධතා මධ්‍යයේ ය.
තම සංවිධානය මෙම ‘නැවත පදිංචි කිරීමට‘ සම්බන්ධයන් නොමැති බව කියා සිටින එක්සත් ජාතීන් ගේ සංවිධානය තරයේ කියා සිටියි.
ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ ජගත් සංවිධානය, බංගලාදේශ රජයට කිසිදු සරණාගතයකු බලහත්කාරයෙන් වසර 20කට පමණ මෑතකදී මුහුදෙන් මතුවූ භාසන් චාර් දිවයිනට ගෙන නොයන ලෙසට ඉල්ලා සිටි බව කියා සිටියි.
බංගලාදේශ නාවික හමුදාව රෝහින්ග්‍යාවරු 1,804 දෙනකු නැව් පහක පටවා මෙම දිවයිනට රැගෙන ගියහ. නැවේ තට්ටුව මත වූ ලී බංකු මත හිද ගෙන සිටි ඔවුහු, තම තාරාවන්, පරෙවියන් සහ කුකුළන් උණ කූඩවල දමා ගෙන, තැඹිලි පැහැ ජීව්තාරක්ෂක ජැකට්ටු ද, කොරෝනාවෛරසයට එරෙහිව මුව ආවරණ ද පැළඳ ගෙන සිටියෝ ය.
මේ මාසයේ මුල දි රෝහින්ග්‍යාවරු, එනම් මියන්මාරයේ ප්‍රචණ්ඩකාරී සැලැකුමෙන් මිදී ආ සුළුතරය, 1,642ක කණ්ඩායමක් ඔවුන් ගේ බංගලාදේශයේ කඳවුරුවලින් මේ නව හුදෙකලා දිවයිනේ පදිංචි කරවනු ලැබූහ.
මෙසේ නැවත පදිංචි කරවීම පිළිබද සහයෝගය දක්වන කණ්ඩායම්වල අවධානය යොමු ව ඇත්තේ බංගලාදේශයේ වෙරළාශ්‍රිත ව නිරතුරුව ම දේශගුණික ගැටලු ඇතිවන නිසා ය.
බංගලාදේශ රජය මීටර් 2ක උසකින් යුත් වේල්ලක් ද සමග 100,000ක පිරිසකට නිවාස ද ඉදි කර තිබේ. ඒ අනුව ඔවුන් පවසන්නේ කුණාටු බහුල දූපත තුළ තමන් විසින් මෙම ජනතාවගේ ආරක්ෂාව තහවුරු කර ඇති බව ය.
“මේ දිවයින සම්පූර්ණයෙන් ම ආරක්ෂිත යි” යැයි එරට විදෙස් ඇමැති අබ්දුල් මොමෙන් කියා තිබේ.
ඡායාරූප © Reuters/MOHAMMAD PONIR HOSSAIN
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!