චීනය හා ඇති කර ගන්නට යන උදර්පණ ගිවිසුම ට එරෙහිව හොංකෙං ජනතාව විසින් පසුගිය මාර්තු මාසයේදී ආරම්භ කළ විරෝධතාව අද වන විට හෝංකොංහී දිස්ත්‍රික්ක 7ක් පුරා පැතිරෙමින් පවතී. අද හෝංකොං විරෝධතාවයේ උච්චතම අවස්ථාව ලෙස සැලකෙන අතර එරට ගුරුවර්න් , ගුවන් සේවා නිළධාරීන්, මූල්‍ය කටයුතු නිළධාරීන් , සහ රජයේ අනෙක් සේවකයින් ඇතුළ අංශ රැසක් විසින් වැඩ වර්ජන ක්‍රියාත්මක කර ඇත. මෙම තත්ත්වය හේතුවෙන් මේ මොහොත වන විට හෝංකොං හී සියළු කටයුතු අඩාග වෙමින් පවතී.
උද්ඝෝෂණ වෙත ආරක්ෂක අංශ විසින් කදුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් සිටින අතර දිස්ත්‍රික්ක කිහිපයකදී පොලීස්ය සහ විරොධතාකරුවන් අතර ගැටුම් ආරම්භ වී ඇත. මේ වින විට 500කට ආසන්න පිරිසක් විරෝධතා හේතුවෙන් එරට පොලිස් අත් අඩංගුවට ගෙන ඇතැයි පැවසේ.
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්රතාන්ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…