තුවක්කු කරුවන් පිරිසක් විසින් මාලි දිවයිනෙහි ගමක සිදු කළ වෙඩි තැබීමක් නිසා 100ක් දෙනා මිය ගොස් ඇති බව වාර්ථා වේ. සාම්ප්‍රදායික දඩයක්කරුවෙකුගේ ඇදුමකින් සැරකුණු මෙම තුවක්කු කරුවන් වෙඩි තැබීම සිදු කිරීමට පෙර අදාල ගම්මානය අවට සැරි සරා ඇත. ෆුලානී ජනවර්ගයට අදාල පිරිසක් ඔවුන් විසින් මෙසේ මරා දමා ඇති අතර මෙවැනි ජනවාර්ගික අර්බුද රැසක් මේ වන විට මලාවී දිවයිනෙන් වාර්ථාවන බව එක්සත් ජාතීන්ගේ සංගමයේ මාලී හී නියෝජිත වරයා ප්‍රකාශ කර සිටියි. තුවක්කු වලට අමතරව මෙම ප්‍රහාරය සදහා කැපුම් ආයුධද භාවිත කර ඇත.
ඩෝගෝන් දඩයම් කරුවන් සහ ෆුලානි ගෝත්රිකය් අතර කාලයක් තිස්සේ පැවත එන මෙම අර්බුදය ජලය සහ ඉඩම් සදහා ඇති අර්බුදයක් ලෙස වාර්ථා වේ.
එමෙන්ම ෆුලානී වරුන් ජිහාඩ් කැරළි කණ්ඩායම් සමග සමීප සම්බන්ධතා දක්වන බව ඩෝගෝන් දඩයම්කරුවන් චෝදනා කර සිටියි.
මේ කුමන හේතුවක් හෝ මත ඊයේ ෆුලානි ගෝත්‍රිකයන් 100 දෙනෙක් මෙසේ මර දමා ඇත.
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්රතාන්ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…