රිෂ්ටමාපකාංග 7.8 හා 7.5ක එකපිට එක ඇතිවූ ප්‍රබල භූ කම්පන දෙකක් හේතුවෙන් අවම වශයෙන් තුර්කියේ සහ සිරියාවේ පුද්ගලයන් 2,300ක් පමණ මියගොස් ඇති AFP පුවත් ඒජන්සිය වාර්තා කර තිබේ.
ඒ අනුව භූමිකම්පාව හේතුවෙන් තුර්කියේ මියගිය සංඛ්‍යාව 1,498 දක්වා ඉහළ ගොස් ඇති අතර සිරියාවේ පුද්ගලයන් 810 මියගොස් ඇති බව වාර්තා වේ.
දකුණු දෙසින් සැතපුම් 80ක් පමණ දුරින් පිහිටි ගැසියන්ටෙප් නගරය ආසන්නයේ පළමු භූමිකම්පාව රිෂ්ටමාපකාංග 7.8ලෙස තහවුරු වී පැය කිහිපයකට පසු තුර්කියේ කහරමන්මාරස් පළාතට රිෂ්ටමාපකාංග 7.5 අගයකින් යුත් දෙවන භූමිකම්පාවේ ඇති වී තිබේ.
භූමිකම්පාව හේතුවෙන් දකුණු තුර්කියේ ගෑස් නල පිපිරී ගොස් තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලද තුර්කියේ බලශක්ති අමාත්‍ය Fatih Donmez මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, භූමිකම්පාව හේතුවෙන් ගෑස් නල මාර්ග ඇතුළු රටේ බලශක්ති යටිතල ව්‍යුහයට බරපතල හානියක් සිදුවී ඇති බවයි.
භූමිකම්පාවෙන් මියගිය පිරිස වෙනුවෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් තුර්කියට සහ සිරියාවට සිය කණගාටුව ප්‍රකාශ කර ඇති අතර, තුර්කියේ ජනාධිපති Recep Tayyip Erdogan වෙත පණිවිඩයක් යවමින් විපතේ බලපෑමෙන් මිදීමට අවශ්‍ය සහය ලබා දීමට රුසියාව සූදානම් බව ප්‍රකාශ කර තිබිණි.
සශිකලා මධුෂාණී_
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…