සැත්තමකට පසු දුර්වල සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මිය ගිය බවට අනුමාන කළ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් දින 20ක කාලයකින් පසු නැවතත් මහජනතාව ඉදිරියට පැමිණ ඇති බව අද අල් ජසීරා පුවත් සේවය වාර්ථා කරන ලදී.
පසුගියද සී එන් එන් පුවත් සේවය ඇමරිකානු බුද්ධි අංශ උපුටා දක්වමින් මුලින්ම මේ පිළිබදව වාර්ථා කලේ කිම් ජොන් අන් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි. ඊට දින කිහිපයකට පසු ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක් ම විසින් ඔහු මිය ගොස් ඇති බවට අනුමාන කරන ලදී. ඇතැම් මාධ්‍ය ප්‍රකාශ කලේ ඔහු කොරෝනා වෛරසයෙන් බේරී සිටීම සදහා මෙවැනි උපක්‍රමයක් අනුගමනය කර ඇති බවයි.
කෙසේ වෙතත් උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය අද අලුයම අනාවරණය කලේ ඔහු අද මහජනයා හමුවේ පෙනී සිටි බවයි. කොරියානු මධ්‍යම ප්රවෘත්ති ඒජන්සිය (කේසීඑන්ඒ) අද වාර්ථා කරන ලද්දේ පියොංයැං අගනුවර පිහිටි සංචියොන්හී කෘෂීකාර්මික කටයුතු කර්මාන්ත ශාලාවක් විවෘත කරමින් ඔහු මෙසේ මහජනයා ඉදිරියේ පෙනී සිටි බවයි. උත්සවයට සහභාගී වෙමින් ඔහු සිනහා මුසු සංවාදයක සිටින අයුරු දැක්වෙන ඡායාරූපද ප්‍රසිද්ද කර ඇත.
නමුත් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ පිළිබදව මාධ්‍ය මගින් සිදු කළ විමසුමකදී පවසා ඇත්තේ ”මම තවමත් ඒ ගැන අදහස් දක්වන්න සූදානම් නැහැ යනුාවනි. බොහෝ විචාරකයන්ගේ මතය වී ඇත්තේද ඔහුගේ මෙම ඡායාරූප වල සත්‍ය අසත්‍යතාව හෙළිකර ගත යුතුව පවතින බවයි.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්රතාන්ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…