නැපෝලියන් බොනපාට් 1807 වසරේදී රුසියානුවන් පරාජය කිරීම සදහා මූලිකත්වය දරන විට පැළද සිටි කළු පැහැති තොප්පිය වෙන්දේසි කිරීමට තීරණය වී ඇත.
ලෝක ප්‍රසිදධ වෙන්දේසි සමාගමන් වන සොතෙබි විසින් පැරිසීයේදී මෙම වෙන්දේසිය සිදු කිරීමට නියමිතව ඇත. ඇතැමුන් විසින් උත්කර්ෂයට නංවා ඇති තවත් අය විසින් කෘර පාලකයෙකු ලෙස හංවඩු ගසා ඇති නැපොලියන් බොනපාට් විසින් භාවිත කළ බඩු භාණ්ඩ රැසක් මේ වන විට විවිධ පුද්ගලයින් විසින් මෙවැනිම වෙන්දේසි වලදී තමන් සතු කරගෙන ඇත. මෙම කළු පැහැ හිස් වැසුම 1814 වසරේදී නැපෝලියන් පිළිබද ඉතා කැමැත්තෙන් සිි යුරෝපයේ වංශාධිපතියෙකු වූ ශ්‍රීමත් මයිකල් ෂෝ ස්ටුවර්ය් විින් මිලදී ගන්නා ලදී. ඉනික්බිති එය ස්කොට්ලන්තයේ පිහිටි වතුයායක් වෙත ගෙන එන ලදුව ඔහුගේ ඉදිරි පරම්පරාවෙන් පරම්පරාවට එය ආරක්ෂා කරනු ලැබ ඇත.
මෙම හිස් වැසුම සදහා අදාල වෙන්දේසි සමාගම විසින් එය ඩොලර් 400,000 සිට 600,000 දක්වා ඇස්තමේන්තු කර ඇති අතර සමාගම පවසන්නේ වයස අවුරුදු 30 දී යුධ පිටියේදී ජයග්‍රහණය කළ අවිවාදිත නායකයෙකු වූ නැපෝලියන්ට අයත් මෙවැනි භාණ්ඩ මිලදී ගැනීඹට බොහෝ දෙනා කැමැත්තෙන් සිටින බවයි.
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්රතාන්ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…