ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මාස ගණනාවක් තිස්සේ එක්සත් ජනපද ප්‍රතිපත්ති වෙනස් කිරීමක් සඳහා ඉදිරිපත් වී ඇති බව වාර්තාවකට අනුව සඳහන් වේ. ඒ එක්සත් ජනපද රජය ඊශ්‍රායල ජනාවාස සම්බන්ධයෙන් සිය ස්ථාවරය ලිහිල් කරන බවට රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සඳුදා නිවේදනය කිරීමෙන් පසුවය.
තහවුරු කිරීම සඳහා ෆොක්ස් නිව්ස් ඉල්ලීමට අගමැති කාර්යාලය වහාම ප්‍රතිචාර දැක්වූයේ නැති නමුත් ඊශ්‍රායලයේ ජ්‍යෙෂ්ට නිලධාරියෙකු උපුටා දක්වමින් ටයිම්ස් ඔෆ් ඊස්රායල් පුවත්පත සදහන් කළේ නෙතන්යාහු “මාස ගණනාවක්” ජනාවාස සම්බන්ධයෙන් එක්සත් ජනපද ප්‍රතිපත්තියේ කැපී පෙනෙන වෙනසක් ඇති කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවයි.
එය නීතිපති කාර්යාලයේ දී ජාතික ආරක්ෂක කවුන්සිලය සහ ජාත්‍යන්තර නීතිය පිළිබඳ දෙපාර්තමේන්තුව සමඟ සහයෝගයෙන් දියත් කළ බව නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
සඳුදා නිවේදනය ට්‍රම්ප් පරිපාලනය විසින් ඊශ්‍රායලයේ ස්ථාවරය ශක්තිමත් කිරීමට සහ අනාගත රාජ්‍යයක් සඳහා අපේක්ෂා කරන ඉඩම් සම්බන්ධයෙන් පලස්තීන ප්‍රකාශයන්ට මැදිහත් වීම අවහිර කිරීමට ගත් නවතම පියවරයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…