ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ගාන්ධිනගර්හි G20 මුදල් ඇමතිවරුන්ගේ සහ මහ බැංකු ප්‍රධානීන්ගේ දෙදින රැස්වීමට සම්බන්ධ වෙමින් අභිනවයෙන්පත් ලෝක බැංකුවේ සභාපති අජේ බංගා ප්‍රකාශ කර තිබුණේ, ධනවත් සහ දුප්පත් ජාතීන් අතර වැඩෙන බෙදීම් සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ දරිද්‍රතාවය ගැඹුරු අවධානමකට ගෙන යන බවයි.
එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන් විසින් නම් කිරීමෙන් පසු පසුගිය මාසයේ බැංකු තනතුරට පත් වූ බංගා ඉන්දීය සම්භවයක් සහිත ඇමරිකානු පුරවැසියෙකි.
යුක්රේන යුද්ධය හේතුවෙන් ගෝලීය ඉන්ධන සහ භාණ්ඩ මිල ගණන් වලට කරන ලද බලපෑම මෙන්ම කොරෝනා වසංගතය හා දේශගුණික විපර්යාසවල බලපෑම හේතුවෙන් දුප්පත් රටවල් අතිශයින් පීඩනයට පත්ව ඇති බවත් මෙම ප්‍රගතියක් නොමැති තත්වය හේතුවෙන් ලෝකයේ දුප්පත්ම ජනතාවට ගොලීය ආර්ථිකය අවාසිදායක ලෙස බලපාන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබිණ.
මෙවර G20 සමුළුවේ සාකච්ඡාවන් ප්‍රධාන වශයෙන් අඩු ආදායම්ලාභී ජාතීන් සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම, බහුපාර්ශ්වික සංවර්ධන බැංකුවල ප්‍රතිසංස්කරණ, ගුප්ත ව්‍යවහාර මුදල් රෙගුලාසි සහ දේශගුණික විපර්යාසවල බලපෑම් අවම කිරීමට සහ ඒවාට අනුවර්තනය වීම ආදී කරුණු පිළිබඳව සිදු විය.
සශිකලා මධුෂාණී_
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…
චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.
මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…
ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම…
ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි…
මේ දක්වා ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කරමින් එම ටැක්සි සේවය ක්‍රියාත්මක වනු ඇතැයි ද…
රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්…
Kami Rita 29වන වරටත් එවරස්ට් තරණය කරමින් තමන්ගේ වාර්තාව තමා විසින්ම අභිබවා ඇත.