පසුගියදා නවසිලන්තයේ ක්‍රයිස්චර්ච් හී සිදු වූ වෙඩි තැබීම සිදු කළ බවට සැක කෙරෙන ප්‍රහාරකයා හට මුල් ප්‍රහාර දෙකට අමතරව තවත් ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් පැවති බවට එරට ආරක්ෂක අංශ අනාවරණය කරගෙන ඇත
ඉස්ලාමීය දේවස්ථාන දෙකකට ප්‍රහාර එල්ල කරමින් පුද්ගයින් 50 දෙනෙකු මර දැමූ මෙම සකකරුව අත් අඩංගුවට ගැනීමට පෙර ඔහු විසින් තවත් ස්ථානයක වෙඩි තැබීම් සිදු කිරීමට සැළසුම් කර ඇත.
එරට පොලිස් අධිකාරී වරයා පවසන්නේ 28 හැවිරිදි මේ තුවක්කු කරු මීලග ප්‍රහාරයට යමින් සිටියදී ආරක්ෂක අංශ විසින් ඔහුව අත් අඩංගුවට ගත් බවයි.
මේ අතර ප්‍රහාරය හේතුවෙන් මිය ගිය පිරිස අතරේ ප්‍රථම පුද්ගලයාගේ අවසන් කටයුත් අද පැවැත්විනි. ඒ 44 හැවිරිදි කලීඩ් මුස්තාෆා නැමති ඉස්ලාම් ජාතිකයා සහ 15 හැවිරිදි ඔහුගේ පුතු හම්සාගේය.
එරට අගමැතිනිය ජසින්ඩා ආඩෙන් විසින් මිය ගිය පුද්ගලයින් වෙනුවෙන් නවසීලන්තයේ මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් නිවේදනය කර ඇත. එමෙන්ම මේ මස 25 වන දින එරට ගිනි අවි නීතිය වෙනස් කිරීම සම්බන්දයෙන් ව්‍යවස්ථා සංශෝදන ඉදිරිපත් කිරීමටද නියමිතය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…