පසුගිය අඟහරුවාදා නවසීලන්තයේ ලොක්ඩවුන් පියවර ලිහිල් කිරීමෙන් පසු විශාල පිරිසක් බර්ගර් මිලදී ගැනීමට ආහාර වෙළදසැල් වල පොරකෑම නිසා එරට පොලීසියට ජනප්‍රිය ක්ෂණික ආහාර වෙළඳසැලක සමූහ පාලන නීතීන් ක්‍රියාත්මක කිරීමට සිදු වී තිබේ.
කොරෝනා වයිරස් රෝගීන් 1,474 ක් සහ මරණ 19 ක් වාර්තා වී ඇති නවසීලන්තය සති පහකට ආසන්න කාලයක් දැඩි, හතරවන මට්ටමේ අගුලු දැමීමකට යටත් කර තිබුණි. අඟහරුවාදා රට තුන්වන මට්ටමේ ලොක්ඩවුන් සීමාවන් කරා ලිහිල් කෙරුණි, එයින් අදහස් කරන්නේ සමහර දරුවන්ට නැවත පාසැල් යා හැකි බවත් 400,000 ක පිරිසකට නැවත රැකියාවට යා හැකි බවත්ය.
නමුත් බොහෝ දෙනෙකුට එය අවසානයේදී ඔවුන් ආශා කළ ක්ෂණික ආහාර අනුභව කිරීමට අවස්ථාවක් විය. තුන්වන මට්ටමේ සීමාවන් යටතේ, සීමිත අවන්හල් සහ ආපනශාලා නැවත විවෘත කිරීමට අවසර දී ඇත.TVNZ ට අනුව, එහි ප්‍රතිඵලයක් ලෙස රටේ විශාලතම නගරය වන ඕක්ලන්ඩ් පුරා KFC සහ මැක්ඩොනල්ඩ් වෙළද සැල්වල ඩ්‍රයිව් තෲ වල දිගු පෝලිම් ඇති වී ඇත.
ඕක්ලන්ඩ්හි බර්ගර් වෙළද සැලක, බර්ගර් මිලදී ගැනීමට විශාල සෙනගක් රැස් වීම හේතුවෙන් තත්වය පාලනයට පොලිසිය කැඳවනු ලැබීය. ග්ලෙන්ෆීල්ඩ්හී බර්ගර් ෆුවෙල් අලෙවිසැල වෙත පොලීසිය කැඳවූ බව එහි ප්‍රකාශකයෙක් බදාදා තහවුරු කළ අතර රැස්වූ විශාල පිරිස පාලනය කිරීමට පොලිසිය බෙහෙවින් ඉවහල් වූ බව පැවසීය.
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.