පාන්… ලෝකය පුරා ජනතිවගේ ප්‍රධානතම ආහාරයකි. මීට වසර 14000කට පෙර මිනිස් ආදි වාසීන් පාන් අනුභව කොට ඇති බව පුරාවිද්‍යාඥයින් පිරිසක් විසින් සොයාගෙන තිබේ.
නැගෙනහිර ජෝර්දානයේ කළු කාන්තාරය Black Desert හී පවතින පුරාවිද්‍යා භූමියක තිබී සොයා ගත් සාක්ෂි අධ්‍යයනය කිරීමෙන් මේ පිළිබඳව කරුණු අනාවරණය විය. එම ස්ථානයේ තිබු අඟුරු අතර දැවුණ පාන් කොටස් හමුවී ඇත. radiocarbon තාන්ෂණය ඔස්සේ මේවා වසර 14000ක් පැරණි බව අනාවරණය කර ගෙන ඇත.
ලෝකයේ කෘෂිකාර්මික යුගය ආරම්භ වන්නටත් දිගු කාලයකට පෙර මෙසේ මිනිසා විසින් පාන් අනුභව කිරීම ඉතා සියුණු මානවජීවිත තිබූ බවට ලක්ෂණයකි.
පාන් ආහාරයක් ලෙස භාවිත කරන්නටනම් එවකට මිනිසා කෘෂිකාර්මික විය යුතුය, එමෙන්ම ස්ථිර ජීවිකාවක් නෙ ගිය පුද්ගලයින් විය යුතුය . නමුත් කෘෂිකාර්මික සමාජයක් බිහිවූ බවට සාක්ෂිහමුවන්නේ ඉන් පසු ඉතිහාසය තුළයි.
කෝපන්හේගන් විශ්ව විද්‍යාලයේ මේ පිළිබඳව අධ්‍යයනයක් සිදු කරන පුරා විද්‍යාඥයින් අනුමාන කරන්නේ අතීත නැගෙනහිර ජෝර්දානයේ ජීවත් වූ ආදි මානවයා ස්ථිර ලෙස කෘෂි වගාවන් ආරම්භ කරන්නට පෙර පාන් නිපදවන්නට ඇති බවයි. දඩයක්කරුවන් කණ්ඩායම් එක්වී මෙසේ පාන් සාදා ගන්නට ඇතැයි ඔවුන් අනුමාන කරයි.
ඒ සඳහා තිරිඟු හෝ ඕට්ස් භාවිත කරන්නට ඇති අතර ඉන් ලබා ගත් පිටි රත් වූ ගල් යට බහා තබා හෝ ගිනි අළු මත දමා පුළුස්සා ගෙන ඇති බවද පුරා විද්‍යා කණ්ඩායම පවසයි.
මෙම පාන් වල ස්වරූපය ඔපමට්ටම් නොකළ පැතළි ස්වරූපයක් ගන්නා බව ඔවුන් අනුමාන කරයි.
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.