ඉදිරියේදී ඔබ හොඳ වැටුපකට රැකියාවක් බලාපොරෝත්තු වනවා නම් ගුවන් නියමුවකු වී චීනයට යෑමට සූදානම් වන්න.
ඉදිරි දශක දෙක සඳහා ආසියානු කලාපයට ගුවන් නියමුවන් 240000 ක් බඳවා ගත යුතු බව සුප්‍රසිද්ද ගුවන් යානා නාෂ්පාදන ආයතනයක් වන බෝයින්ග් සමාගම අනාවරණය කර ඇත
එම සමාගම විසින් ඉදිරිපත් කළ බෝයින්ග් අනාවැකිය නම් වාර්ථාව මේ බව හෙළි කරයි.
ආසියානු කලාපයේ ඉදිරි කාලය තුළ ඇතිවන කලාපීය ආර්ථික දියුණුවත් සමග එහි ඇතිවීමට නියමිත සමෘද්ධියත් සමග මිනිසුන්ගේ ප්‍රවාහන අවශ්‍යතාව ඉහළ නගිනු ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.
ඒ අනුව 2037 වන විට 240000ක ගුවන් නියමුවන් සංක්‍යාවක්ද 317000ක ගුවන් සේවක සේවිකාවන් සංඛ්‍යාවක්ද අවශ්‍ය වනු ඇත.
එම ඇබෑර්තු සංඛ්‍යාවෙන් 50%ක් අවශ්‍ය වන්නේ චීනයටයි.
මේ ව විටත් ආසියානු කලාපීය රටවල් ගුවන් නියමුවන් සහ කාර්ය මණ්ඩලය හිඟවීම නිසා සහ ඔවුන්ව පුහුණු කිරීමේ බාධා නිසා අපහසුතාවන්ට පත්ව සිටී.
මෙතෙක් සේවය කළ ගුවන් නියමුවන් බෙහොමයක් දෙනා මේ වනවිට සිටින්නේ විශ්‍රාම ගැනිමේ වයසේය. ඔවුන් බෙහෝමයක් ඉදිරි දශක දෙකක කාලය තුළ අනිවාර්්‍යයෙන්ම විශ්‍රාම ගනු ඇත. සාමාන්‍ය ගුවන් සේවාවන්ට අමතරව ඉදිරි යේදී ඉස්මතුවන්නට නියමිත හෙලිකොප්ටර් ටුවරිසම් සහ පෞද්ගලික සුඛෝප භෝගී ජෙටියානා බහුල වීම මෙම අවහ්‍යතාව ඉහළ යන්නට තවත් හේතුවකි.
බෝයින්ග් සමාගම පවසන්නේ චිනයට පමණක් ගුවන් නියමුවන් 128500ක් අවශ්‍ය වනු ඇති බවයි. එමෙන්ම ගිනිකොණ දිග ආසියාවට 48500කුත් දකුණු ආසියාවට 42750කුත් අවශ්‍ය වනු ඇත.
බෝයින්ග් සමාගමද මීට සරිලන ලෙස ගුවන් යානි නිපදවීමේ ව්‍යාපෘති සැළසුම් කරමින් සිටී. එමෙන්ම නව ගුවන් යානා සඳහා ඉහළ යනු ගෝලීය ගුවන් යානා ඉල්ලුමට සරිලන නිෂ්පාදන කිරීමටද ඔවුන් සූදානම් වෙයි.
මෙසේ ඇතිවෙමින් පවතින ගුවන් නියමු හා ගුවන් සේවක හිඟය ඉදිරියේදි ගුවන් යානා කර්මාන්තය අනතුරේ හෙළා ඇත.
ගුවන් නියමුවන් නොමැතිකම නිසා ඔවුන් විසින් වැඩි වැටුපක් ඉල්ලා සිටිනු ඇති අතර එමඟින් ගුවන් සේවාවන්හී ලාභය අවම වනු ඇත.
එමෙන්ම මේ වන විටත් චිනය සහ ඇමරිකාව මුලික කරගත් ගෝලීය ආර්ථික යුද්ධයද ගුවන් සේවා සමාගම් ව්‍යාකූල කරනු ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…