ඕස්ට්‍රේලියාව යනු වැඩි වශයෙන් අලිපේර ආහාරයට ගන්නා රටවලින් එකකි. පවතින හිඟය නිසාම නවසිලන්ත ඕස්ට්‍රේලියාව වැනි රටල පසුගිය කාලයේ අලිපේර වල මිල ඉහළ නැග්ගේ ඉතා සීග්‍රයෙන් . කොහෝම වුණත් ඕස්ට්‍රේලියානු අලිපේර ප්‍රශ්නයට සාරථක විසඳුමක් මේ වන විටද ලැබිලා.. ඒ ඇවොසිල්ලා “Avozillas” යෝධ අලිපේර නිසයි…
මෙම අතිවිශාල අලිපේර ගෙඩියක සාමාන්‍ය බර කිලෝ ග්‍රෑම් 1.8ක්. දකුණු අප්‍රිකාවට ආවේණික මෙම අලිපේර වර්ගය ඔස්ට්‍රේලියානු ගොවි පවුලක් විසින් ක්වීන්ස්ලන්ඩ් පළාතේ වගා කරන්න පටන් අරන්.. වගාව සාර්ථක වීමත් සමග ඔවුන්ට ලැබෙව ඉල්ලුමත් ඉහලයි.
සාමාන්‍ය අලිපේර ගෙඩියකට වඩා විශාල ප්‍රමාණයක් වන මේ “Avozillas” අපේ මුහුණේ ප්‍රමාණයට මදක් සමානයි.
බටහිර ඉන්දියානු කුලයෙ අලිපේර වර්ගයක් සහ ගෝතමාලා අලිපේරකෙුලයේ සම්මීශ්රණයක් ලෙසද මෙම යෝධ අලිපේර වර්ගය හඳුන්වා දිය හැකියි.
මේ වන විට ම ගෙඩියක් ඇමරිකානු ඩොලර් 8ක් දක්වා මිල කර ඇති “Avozillas”ඔස්ට්‍රේලියානු පළතුරු වෙළඳපල ආක්‍රමණය කර හමාරයි.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්රතාන්ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…