මෙවර FIFA පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය නැරඹීම සඳහා එහි සත්කාරක රට වන රුසියාවට පැමිණ ඇති විදෙස් ජාතිකයින් සංඛ්‍යාව ලක්ෂ පනහකට අධික බව හෙළි වී තිබේ. මේත් සමඟ කාලයක් තිස්සේ ප්ලාස්ටික් සහ ලොලිතීන් අපද්‍රවය සම්බන්ධව රුසියාව මුහුණ දී තිබූ ගැටළුකාරී තත්ත්වය උත්සන්න වන්නට පටන්ගෙන ඇත.
ඒ මෙතරම් සංඛ්‍යවකගේ පැමිණීමත් සමග එරට ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතය මෙන්ම අපද්‍රව්‍ය ප්‍රමාණයද ඉහළ යමින් පවතින බැවිනි. රුසියානු පරිසර සංවිධාන පවසන පරිදි පැමිණෙන එක් ප්‍රේක්ෂකයෙකු අඩුම තරමේ ප්ලාස්ටික් හා පොලිතීන් කිලෝ ග්‍රෑම් තුනක් භාවිත කරනු ඇති බවට ගණන් බලා ඇත.ඒ අනුව ලක්ෂ 50ක් වන විදෙස් ජාතිකයන් විසින් රුසියාව තුළ ඉතිරි කර යන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ ග්‍රෑම් මිලියන 15කි.
මේ වන විටත් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණය සම්බන්ධව නිසි වැඩපිළිවළක් රුසියාව විසින් අනුගමනය කර නොමැති බව පරිසර වේදී ටට්යානා නර්ගෝස්කයා පවසයි.
මේ හේතුවෙන් පාපන්දු ශූරතාවලියෙන් පසු ගොඩ ගැසෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය තොගය සම්බන්ධව රුසියාව විසින් නිසි පියවරක් ගත යුතු බවයි ඈ පවසන්නේ.
මේත් සමඟ ඇතිවන ගැටළුවෙන් මිදීම සඳහා ශේෂ වන සියලු ප්ලාස්ටික් අපද්‍රව්‍ය තොගය මුහුදේ ගිල්වන්නට සිදු වන බව පරිසරවේදීන්ගේ මතයයි.
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…