නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලත් තෙරේසා මවුතුමිය ඉන්දියාවේ සිටි ශ්‍රේෂඨ මෙන්ම ආදරණීය චරිතයකි. 1997 දී ඈ මිය ගියාය. ඈ විසින් අරම්භ කරන ලද මදර් තෙරේසා සමාජ සේවා ධර්ම දූත අායතනයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකාවක් විසින් දින 14ක් වයසැති දරුවෙකු මුදලට විකිණීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇත.
එහි සේවය කරන තවත් කාන්තාවන් දෙදෙනෙකුද පොලීසිය විසින් ප්‍රශ්න කර ඇති අතර බිළිඳුන් මිලට විකිණීමේ ජාවාරමට ඔවුන්ද සම්බන්ධ යැයි පොලීසිය විසින් සැක කරනු ලබයි.
මෙම සමාජ සේවා ආයතනය විසින් සිදු කරන ජාවාරම සම්බන්ධව ඉන්දීය ළමා සුභසාධන කමිටුව විසින් පැමිණිලි කිරීමෙන් අනතුරුව පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇත
මදර් තෙරේසා සමාජසේවා ධර්ආමදූත ආයතන වලට අනුයුක්තව අනුගාමිකාවන් 3000ක් මේ වන විට ලෝකය පුරා විසිර සිටී.
මේ සම්බන්ධව තවමත් කිසිදු නිවේදනයක් අදාල ආයතනය විසින් නිකුත් කර නැත. බී බී සී හින්දු සේවයේ මාධ්‍ය වේදිනියක විසින් අනාවරණය කර ගෙන ඇත්තේ මදර් තෙරේසා සමාජ සේවා ආයතනය විසින් මීට ඉහතදීත් බිළිඳුන් වෙළදාම් කිරීමේ ජාවාරමේ නියැළී ඇති බවයි.
දරුවන් නීතිමය භාරකාරත්වය යටතේ ඇති දැඩි කිරීම ඉන්දියාව තුළ දිගු නෛතික පියවරයන් යටතේ සිදු කළ යුත්තකි. ඒ හොත්වෙන් සෑම වසරකදීම නීත්‍යනුකූල ලෙස හදා වඩා ගැනීම් සිදු වන්නේ අවම වශයෙනි. නමුත් 2015 වසරේදී දරුවන් හදා වඩා ගැනීම සම්බන්ධව නීති වෙනස් කරන ලද අතර ඊට අදාළ ක්‍රියාපටිපාටිය අන්තර්ජාලය ඔස්සේ සිදු කිරීමට අවස්ථාව ලබා දී තිබේ. මෙතෙක් මේ සම්බන්ධව මැදිහත් වූ තුන්වන පාර්ශවයන් හී විරුද්ධත්වය දක්වා ඇත. නීතියෙන් විවාහ නොවූ අයට මෙන්ම විවාහනොවූ කාන්තාවන්ට දරුවන් හදා ගැනීමට මෙම නව නීතියෙන් අවසර නොදීම මීට හේතුවයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…