ඉන්දියාවේ නවදිල්ලි නුවර එකම පවුලේ 11 දෙනෙක් අබිරහස් ලෙස මිය ගොස් ඇත. පදිංචිව සිටි නිවසේ වහලයේ එල්ලී මිය ගොස් ඇති සියළු දෙනා දෑස් බැඳ දෙඅත් ගැට ගසා තිබූ බව වාර්ථා වේ. මොවුන් මිය ගියාද නොඑසේනම් කවුරුන් හේ ඝාතනයට ලක්කලාදැයි යන්න තවමත් පොලීසියට ගැටළුවක් වී ඇත්තේ ඒ සම්බන්ධව විවිධ සැකයන් ඉස්මතු වී ඇති බැවිනි.
මිය ගිය පිරිස අතරේ 77 හැවිරිදි එක් කාන්තාවකගේ පමණක් ගෙල සිර කොට ඇගේ සිරුර නිවසේ පොළොව මත තිබියදී සොයාගෙන ඇත.
වයස අවුරු 15 සිට 77 දක්වා වයස් වල මව , පියා, දරුවන් ඇතුළු පවුලේල සියළු සාමාජිකයන් මෙසේ මිය ගොස් ඇත
මින් දින කිහිපයකට පෙර මිය ගිය එක් දියණියකගේ විවාහ ලියාපදිංචිය සිදුවූ අතර එය උත්සවාකාරයෙන් පවත්වා ඇත.ඔවුන්ගේ ගම්වාසින් පවසන්නේ මේ කිසිවෙකුත් සිය දිවි නසා ගන්නය තරම් ප්‍රශ්නයක සිටි බව පෙනෙන්නට නොතිබූ බවයි .
එමෙන්ම ගම් වැසියන්ගේ තොරතුරු සහ හමු වී ඇති සාක්ෂි අනුව මෙම අභිරහස් මරණයන් සඳහා ඔවුන් විසින් අදහන ලද යම් ආගමක් හේතු වන්නට ඇතැයි යන්නද පොලිසිය විසින් සැක කරයි. නිවසේ සාමාජිකයන් ගණට ගැලපෙන ලෙස කිසිම හේතුවක් නොමැතිව මිය ගිය ස්ථානයේ බිත්තියට සම්බන්ධකර තිබූ අභිරහස් නළ 11 ක් දැක ගත හැකි වී තිබීම මෙම සැකයටට එක් හේතුවක් වී ඇත. එම අභිරහස් නළ තුළින් ජලය ගලා යෑමක් සිදු නොවූ අතර පිටත වාතයට නිරාවරණය වන සේ බිත්තියේ ඒවා සවිකර තිබී ඇත.
එමෙන්ම නිවසේ තිබූ සමහර සාක්ෂි මෙම පවුලේ පිරිස සමූහික ගැලවීම mass salvation විශ්වාස කළ බවටද සැක පහළ කරන බව නවදිල්ලි පොලිසිය සැක කරයි.
කෙසේ වෙතත් මෙම අභිරහස් මරණ කෙසේ වූවාදැයි යන්න පිළිබඳව පොලීසය සහ ආරක්ෂක අංශ තවමත් තීරණයකට පැමිණ නැත
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.