දකුණු කොරියාවේ සෝල් අගනුවර ටැක්සි රථ සේවය සඳහා බිහිරි රියදුරන් බඳවා ගැනෑම ආරම්භ කරන ලදී.
ඒ මේ සතියේ සිටයි.
බිහිරි රියදුරන් සඳහා ආරක්ෂාකාරීව රථ පැදවීමේ මෙම අවස්තාව උදා වී ඇත්තේ දකුණු කොරියාව විසින් හඳුන්වා දෙනු ලබන නවතම මෘදුකාංගයක්ද සමඟිනි.
“Goyohan Taxi,” හෝ “Silent Taxi” ලෙස මෙ මෘදුකාංගය හඳුන්වයි.
මෙම මෘදුකාංගයත් සමග මෙතෙක් බිහිරි පුද්ගලයින් රිය පැදවීම සම්බන්ධව ජනතාව අතර තිබූ බිය සහ අවිශ්වාසය දුරුවී යනු ඇත.
කොරියන් ටයිම්ස් නිව්ස් වෙබ් අඩවිය පවසන පරිදි මේ සතිය තුළ බිහිරි රිය දුරන් දෙනෙක් ජවතාව වෙත ප්‍රවාහන සේවය ලබා දීම සඳහා කුලී රථ සේවාව ආරම්භ කර ඇත
communication-aiding technologyඑනම් සන්නිවේදන තාක්ෂණ තාක්ෂනික මෘදුකාංගය යොදා ගනිමින් බිහිරි රියදුරන් සඳහා මෙසේ රැකියා අවස්ථා උදා කාරිම සම්බන්ධව එරට ජනතාවගේ ප්‍රසාදය පල කර ඇත.
සෝල් නගරයේ සිසුන් කණ්ඩායමක් විසින් මෙම මෘදුකාංගය හඳුන්වා දී ඇති අතර එමඟින් සිදු වන්නේ පාරිබෝගිකයාගේ පණිවිඩය අකුරු බවට පත්වී බිහිරි රියදුරාට එම පණිවිඩය ලබා ගැනීමට හැකි වීමත් ඒ ඇසුරින් ඔහුට ගමනාන්තය දක්වා සිය රිය පැදවීමට පහසු වීමත්ය.
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්රතාන්ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…