තායිලන්තයේ තාම් ලුආන්ග් ගුහාවේ සර වී සිටි දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණු කරු බේරා ගත් කිමිදුම් කරු 63 හැවැරිදි බ්‍රිතාන්‍ය ජාතික වර්න්ස් අන්ස්වර්ත් Vern Unsworth තවත් අලුත් අභියෝගයකට මුහුණ දෙන්නට සිදු වඇත.
ඒ SpaceX හා Tesla ප්‍රධානී එලන් මස්ක් Elon Musk ගේ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.
ඊයේ ට්විටර් පණිවිඩයක් නික්තු කළ ඇමරිකානු ජාතික එලන් මස්ක් කියා සිටියේ
”වර්න් අන්ස්වර්ත් ලාබාලයෙක් බවයි.”
මෙම මෙහෙයුමේදී අවශ්‍ය උපකරණ සහ පහසුකම් පිළිබඳ තීරණ ගනු ලැබුවේ ඔහු විසින්වි විවේචනය කරන මේ විශේඥ දැනුමකින් යුත් වර්න් අන්ස්වර්ත් විසිනි.
මෙහෙයුම අතර තුර ගුහාව තුළට යෑමට අවශ්‍ය මිනි සබ්මැරීනයක් mini-submarine සිය ආයතනය විසින් සැපයීමට සූදානම් බව එලන් මස්ක් විසින් දන්වන ලදී. නමුත් අන්ස්වර්ත්ගේ තීරණය වුණේ එම සබ්මැරීනය මෙවැනි සූක්ෂම මෙහෙයුමකට නොගැලපෙන බවත් ඉන් එය සාර්ථක කර ගත නොහැකි බවත්ය.
භූගත උමං ගවේෂකයෙකු වූ වර්න් අන්ස්වර්ත් හට මස්ක් විසින් සිදු කල මෙම නින්දා සහගත ව්වේචනය පිළිබඳ CNN සේවයට ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ මෙය ස්පේස් එක්ස් ප්‍රධානියා සිය ප්‍රසිද්ධ වීමේ අදහසින් කරන්නට ගිය (PR stunt )නූල් ප්‍රොඩාවක් හෙවත් නූල් සූත්තරයක් බවයි.
එමෙන්ම එම මිනි සබ්මැරීනය වැන්නක් භාවි කිරීම අවධානම් සහගත බවත් එය උමඟ තුළ සිරවීමේ අවධානම වැඩි බවත් ඔහු පැවසීය. වංගු සහ ගොඩැලි සහිත උමග තුළ ක්රියාකරවමට නොහැකි දිගකින් එය යුක්ත වූ බවත් ඔහු පැවසීය. ඔහු පවසන්නේ ගුහුව තුළ මාර්ගය කෙසේද යන්න එලන් මස්ක් ට මේ පිළිබඳව කිසිම අවබෝධයත් හෝ හැඟීමක් නොමැති බවයි.
අඩි 5 .6කින් යුත් සබ්මැරීනයක් එලන් මස්ක් විසින් මෙම කටයුතු සඳහා ලබා දීමට සූදානම් විය. වර්න් අන්ස්වර්ත් පවසන්නේ අඩුම තරමේ ගුහාවේ පළමු මීටර් 50 ට හෝ ළගා වීමට මෙම සබ්මැරීනයට නොහැකි බවයි.
එලන් මස්ක් විසින් තම යෝජනාව ප්‍රතික්ෂේප කිරීම පිළබඳව වර්න් මස්ක් වෙත ප්‍රසිද්ධියේ සිදු කළ ට්විටර් ප්‍රකාශය ඉන් ඉවත් කරගන්නා ලෙස බෙහෝ සංවිධාන මෙන්ම පුද්ගලයින් විසින් ද ඔහුවෙත බලපෑම් ඒල කරන ලදී.
මරණය හා සටන් කරමින් සිටි තායි දරුවන් බොරා ගැනීම සඳහා කටයුතු කළ වීරයන්ට මෙසේ නින්දා නොකරන ලෙස ඔවුන් මස්කි ට අවධාරණය කර ඇත.
ඉන් පසු සිය ට්විටර් ප්‍රකාශය ඉවත් කර ගැනීමට මස්ක් කටයුතු කරන ලදී.
එලන් මස්ක් සුප්‍රසිද්ධ ටෙස්ලා කාර් රථයේ නිර්මාතෘ මෙන්ම පසු ගිය වසරේ සැප්තැම්බරයේදී ලොව සුපිරි බලයකින් යුත් රොකට් යානය falcon heavy යානය අභ්‍යවකාශ ගත කිරීමට මුල් වූ පුද්ගලයාය.
එවැන්නෙකු විසින් පෞද්ගලිකව මෙසේ පුද්ගලයෙකු විවේචනය කිඍිම පිළිබඳව විශාල පිරිසක් විසින් ඔහුව විවේචනයට ලක් කර තිබිණ.
මේ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව බ්‍රිතාන්‍ය ජාතික වර්න් අන්ස්වර්ත් පවසයි.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.