පසු ගිය වසර තුළ පමණක් ලේකය පුරා ළමා ඝාතන 10000ක් සිදූ වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි. මෙම ඝාතන සිදු වී ඇත්තේ කිසිවෙකු විසින් මරා දැමීමෙන්, යුද්ධයට හසුවීමෙනි.
2017 වසර තුළ ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්ව ක්‍රියා 21000ක් වාර්ථා වී ඇති අතර , ලිංගික අඩන් තේට්ටම් සහ දූෂණය කිරීම්, ළමා සොල්දාදුවන් ලෙස බලහත්කාරයේ සේවයේ යෙදවීම ඒ අතර මූලික වේ.
මෙම වාර්ෂික ළමා යුධ ගැටුම් වාර්ථාවට අනුව මින් පෙර වසර වලට වඩා පසු ගිය වසර තුළ සැළ කිය යුතු ළමා මරණ සහ අපරාධ සංඛ්‍යාවක් සිදුව ඇත.
යේමනයේ අඩුම තරමේ වාර්ෂිකව ළමුන් 1300කට වඩා පිරිසක් මිය යන බව පෙන්වා දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමරිකා එක්සත් ජනපදය සහ ඒකාබද්ධ අනෙකුත් ජාතීන් වෙත ඒ සම්බන්ධව චෝදනා කරයි. සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමිරේට්ස් විසින් යේමනයේ හුතී ගරිල්ලන්ට එරෙහි ප්‍රහාර වලදී මෙම ළමුන් මිය ගොස් ඇත.
යේමනය හැරුණ විට අනෙකුත් ළමා මරණ සහ ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා වාර්ථා වන්නේ ඉරාකය,මියන්මාරය,මධ්‍යම අප්‍රිකාව,කොංගෝව සිරියා ය රටලිනි.
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…