කොරියානු යුද්ධයේදී මිය ගිය ඇමරිකානු සෙබළුන් ගේ භෂ්මාවශේෂ නැවතත් අමරිකාව වෙත ලබා ලබා දෙන්නට උතුරු කොරියාව කටයුතු කර ඇත.
පසුගිය සමයේ උතුරු කොරියාව සහ ඇමරිකාව අතර තර වූ රාජතාන්ත්‍රික සම්බන්ධතා හේතුවෙන් මෙවැනි පියවරක් ගෙන ඇත. අමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු ජනපති කිම් ජෝන් උන් අතර ඇතිවූ එකඟතාවලින් එකක් ලෙස මෙම පියවර ගැනීමට උතුරු කොරියාව කටයුතු කළේය.
1950-1953 වර්ෂයන්හීදී අත්සන් තැබූ සාම ගිවිසුම අවසන් වූ උතුරු කොරියානු යුද්ධයේ 65 වන සංවත්සරය නිමිත්තෙන් මෙම භෂ්මාවශේෂ නැවත භාර දීම සිදු කරන ලදී.
මීට වසර 65කට පෙර තමන්ගෙන් වෙන් වුණ සිය පවුලේ සාමාජිකයන්ගේ භෂ්මාවශේෂ නැවත අමරිකානු භටයන්ගේ පවුල් වෙත ලබා දීමට මෙන්ම සිය මව් බිමෙහි ඔවුන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කිරීමට අවස්ථාව ලැබී ඇත.
සිය මවුබිම වෙනුවෙන් සටන් කළද මවුබිමේ මිහිදන් වන්නට නොහැකි වුණ ඇමරිකානු සෙබළුන් ගේ භෂ්මාවශේෂ මෙසේ වසර ගණනාවකට පසු පෙරළා සිය රටට ලබා දීම ට උතුරු කොරියාව කටුයුතු කිරීම ජාත්‍යන්තරය දිනා ගැනීමේ මෙහෙයුමේ තවත් පියවරක් වී ඇත.
කොරියානු යුද්ධයේදී උතුරුකොරියාවේදී මිය ගිය ඇමරිකානු සෙබළුන් සංඛ්‍යාව 5300කට අධික බව අනුමාන කරයි. නමුත් නිෂ්චිතවම ජීවිත අහිමි වූ ඇමරිකානු සෙබළුන් කී දෙනෙක්දැයි ගණන් බැලීම ට අපොහෝසත් වී ඇත.
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.