යේමනයේ දහස් ගණන් ජනතාව මේ වන විටත් කොළරා වසංගතයට ගොදුරු වෙමින් සිටී.
බ්‍රිතාන්‍යයේ සේව් ද චිල්ඩ්රන් ආයතනය පෙන්වා දෙන්නේ මී ළඟ සති දෙකක කාලය ලැව් ගින්නක් මෙන් දරුණු වසංගත තත්ත්වයක් දක්වා ව්‍යාප්ත වනු ඇති බවයි.
මේ වන විටද යේමනයේ 3000ක් කොළරා රෝගීන් වාර්තා වෙයි. එමෙන්ම මෙම තත්ත්ව දරුණු ලෙස බලපානු ඇත්තේ දරුවන්ට බවද මේ නිසා රටේ සෞඛ්‍ය පද්ධතිය මුළුමුනින්ම බිඳ වැටී ඇති බවද වාර්ථා වේ.
වෛද්‍ය වරුන්ට වැටුප් නොගෙවීම , රොහල් වල නිසි ලෙස පහසුකම් නොමැති වීම ආදී දැනටමත් ඉස්මතු වී ඇති ගැටළු හේතුවෙන් රෝගීන් සඳහා අවශ්‍ය ප්‍රතිකාර කිරීමටද අපොහෝසත් වනු ඇති බව සේව් ද චිල්ඩ්රයෙන් ආයතනය පෙන්වා මිලියන 22.2 ජනතාවක් ද සමග ලෝකයේ දරුණුතම මානුෂීය අර්බුදය ට මුහුණ දෙමින් සිටින රාජ්‍යය යේමනයයි.
මන්ද පෝෂණය, කොළරාව , මෙන්ම අනෙකුත් රොග වලට ලොදුරු වීම නිසා දහසකුත් අහිංසක ජනතාව ජීවිත වලින් වන්දි ගෙවා ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…