නයිජීරියාවේ අග්නිදිග ඇනම්බ්‍රා ප්‍රාන්තයේ සිදුවූ බෝට්ටු අනතුරකින් පුද්ගලයන් 76 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. අවම වශයෙන් පුද්ගලයන් 80ක් පමණ බෝට්ටුවේ රැඳී සිටි ඇති අතර අනතුරුට ගොදුරු වූවන්ගෙන් වැඩි පිරිසක් කාන්තාවන් සහ ළමයින් බව සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් නයිජීරියානු ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබුණේ පිරිස Ogbakuba හි Nkwo වෙළඳපොළ වෙත යමින් සිටි බවත්, බෝට්ටුව පෙරළිමට එන්ජිමේ දොශයක් හේතුව ඇති බවත්ය. මෙම අනතුර නිවැසියන්ට මෙන්ම ප්‍රාන්ත රජයට කම්පනයක් ඇති කර ඇති බවත්, වින්දිතයාගේ පවුල්වලට සිය සංවේගය ප්‍රකාශ කරන බවත් අනම්බ්‍රා ආණ්ඩුකාර චාල්ස් සොලුඩෝ නිවේදනය කර ඇත.
නයිජීරියානු ජනාධිපති මුහම්මදු බුහාරි අනතුරින් මියගිය අයගේ පවුල් වෙත සිය ශෝකය ප්‍රකාශ කර ඇති අතර මේත් සමඟ රටේ ජල ප්‍රවාහන පද්ධතිය පුරා ඇති ආරක්‍ෂිත ක්‍රියාමාර්ග පිළිබඳ සෝදිසි කටයුතු කළ යුතු බවට රාජ්‍ය ආයතනව වලට දැනුම් දී ඇත.
අනාරක්ෂිත ක්‍රම හා අධි බර පැටවීම හේතුවෙන් නයිජීරියාවේ බෝට්ටු අනතුරු මේ වන විට සාමාණ්‍ය දෙයක් බවට පත්ව ඇති බව නයිජීරියානු මාධ්‍ය වාර්තා කර තිබේ.
සශිකලා මධුෂාණී_
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…