උතුරු කොරියාව තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර ආධාර කාර්ය මණ්ඩල සාමාජික සංඛ්‍යාව අවම කර ගන්නා ලෙසට උතුරු කොරියාව විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත දැනුම් දී ඇති බවට වාර්තා වේ.
උතුරු කොරියාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවසා ඇත්තේ ජාත්‍යන්තර මට්ටමින් දියත් කරනු ලබන ආධාර වැඩසටහන් අසාර්ථක වීමට බලපාන ප්‍රධානතම හේතුවක් වන්නේ එම වැඩසටහන් හමුවේ එක්සත් ජාතීන් ලබා දෙන දායකත්වය සතුරු බලවේග විසින් දේශපාලිනීකරණය කර තිබීම බවයි.
මේ පිළිබඳ එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් කළ විමසීමකදී කිසිදු ප්‍රතිචාරයක් ලබා දී නොමැත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තක්සේරු අනුව උතුරු කොරියාවේ මිලියන 10.3 ක පමණ ජනතාව විවිධ අවශ්‍යතා වලින් පෙළෙන අතර, රටේ ජනතාවගෙන් 41% ක් මන්දපෝෂණයෙන් පෙළෙනු ලබන බවට සොයාගෙන ඇත.
ප්යොංයැං අගනගරය පසුගිය පෙබරවාරි මස ප්‍රකාශ කර සිටියේ පවතින නියඟය, ගංවතුර හා සම්බාධක තත්ත්ව මත 2019 වර්ෂයේ උතුරු කොරියාව ආහාර හිඟයකට මුහුණ පා ඇති බවයි.
කෙසේ වෙතත්, පවතින දුෂ්කරතා මධ්‍යයේ උතුරු කොරියාවට ආධාර ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කළද, එම වැඩසටහන් අසාර්ථක වී ඇති බවත්, එයට හේතුව සතුරු බලවේග විසින් එම සහය දේශපාලිනීකරණය කර තිබීම බවද උතුරු කොරියාවේ ජාතික සම්බන්ධීකාරක කමිටු මහ ලේකම් කිම් චැන්ග් මින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත යොමුකළ ලිපියක් මඟින් ප්‍රකාශ කර තිබේ.
එබැවින් උතුරු කොරියාව තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර ආධාර කාර්ය මණ්ඩල සාමාජික සංඛ්‍යාව අවම කර ගන්නා ලෙසට දැනුම් දී තිබේ.
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.