උතුරු කොරියාව සහ ඇමරිකාව අතර න්‍යෂ්ඨික අවිහරණය සම්බන්ධ තීරණ වලට එළැඹීමට තිබූ කාල සීමාව අවසන් වීමත් සමග උතුරු කොරියානු නායකයා විසින් යම් යම් අනාවැකි නිකුත් කරමින් සිටී.
උතුරු කොරියාව ඇමරිකා එක්සත් ජනපදයට නත්තල් තෑග්ගක් දෙන්නට නියමිත බවද එහි අන්තර්ගතය කුමක්ද යන්න පිළිබදව නිසි අදහසක් නැතත් වොෂිංටනය සහ ප්යොන්ග්යන් අතර මේ වන විට පවතින සම්බන්ධතාවය විසින් එකී ත්‍යාගයේ අන්තර්ගතය තීරණය කරනු ඇති බවද ඉහළ නිළධාරීන් විසින් කරුණු ඉදිරිපත් කරමින් සිටී,
දෙරට අතර න්‍යෂ්ඨික අවි හරණය පිළිබද සාකච්ඡා සදහා නියම කරගෙන සිටි කාල සීමාව මේ වන විටත් අවසන්ව පවතී. මීට ඉහතදී තෙවතාවක්ම දෙරට නායකයන් න්‍යෂ්ඨික අවිහරණය පිළීබදව සාකච්ඡා පැවැත්වුවද ඒවා අවසන් වූයේ නිෂ්චිත එකගත්වයකින් තොරවයි. මෙතී පසුබිම මත උතුරුකොරියාව මෙවර නත්තල අරමුණූ කරගනිමින් දිගු දුර මිසයිල අත්හදා බැලීම නැවත ආරම්භ කරනු ඇති බවට ජාත්‍යන්තර විචාරක මතයයි.
ඇමරිකානු කටයුතු පිළිබදව උතුරු කොරියානු උප විදේශ අමාත්‍යවරයා වන රි තායි සොන්ග් විසින් සිදු කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් කොරියානු රාජ්‍ය පූවත් ආයතනය පවසන්නේ ඔහු ඇමරිකානු ප්‍රත්පත්ති සම්පාදකයන් දේශීය දේශපාලන වාසි තකා කිම් ජොන් උන් සමග සාකච්ඡා පැවැත්වූ බවට චෝදනා කරන බවයි.
මේ අතර උතුරු කොරියානු නායක කිම් ජොන් උන් උතුරු කොරියාවේ පූජනීය කන්දක් හරහා සුදු අශ්වයෙකු පිට නැගී සිය දෙවන සංකේතාත්මක සංචාරයේ යෙදී ඇති බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කලේය
කොරියානු මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය, විසින් නිකුත් කළ ඡායාරූප වලට අනුව හිමෙන් වැසුණු පෙක්ටු කන්ද මත කිම් සහ ඔහුගේ බිරිඳ සහ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් ද සුදු අශ්වයන් පිට නැගී ගමන් කරන අයුරු දැක්වේ.
පෙක්ටු කන්ද සහ සුදු අශ්වයන් යනු කිම් පවුලේ රාජවංශ පාලනයට සම්බන්ධ සංකේත වේ. සැළකිය යුතු තීරණ ගැනීමට පෙර සාමාන්‍යයෙන් කිම් එහි පෙර සංචාරයන් සිදු කරන බවට වාර්ථා වේ.
නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.