ඩාත්‍යන්තර ඔපෙක් සංවිධානය ඊයේ ප්‍රකාශ කර සිටියේ ඉදිරි මාස 9 සදහා ඉන්දන සැපයීම සීමා කරන බවයි. දුරුවල වෙමින් පවතින ආර්ථික වර්ධනය සහ ඇමරිකානු නිෂ්පාදන වල සීග්‍ර මිල ඉහළ යෑම මීට හේතුව ලෙස ඔවුන් දන්වා සිටියහ.
OPEC සංවිධානය පවසන්නේ වෙළද පල අවිනිශ්චිත භාවය සහ භූගෝලීය දේශපාලන අර්බුධ හේතුවෙන් ඉස්මතු වෙමින් පවතින ආර්ථික උච්චාවචනයන් මේ වන විට පාලනය කල නොහැකි මට්ටමක් දක්වා පැමිණ තිබීම ද තමන්ගේ මෙම තීරණයට තව දුරටත් හේතු වන බවයි.
ඉන්ධන මිල වැඩි කරන්නට OPEC තීරණය කරයි.
ජාත්‍යන්තර ඔපෙක් සංවිධානය ඊයේ ප්‍රකාශ කර සිටියේ ඉදිරි මාස 9 සදහා ඉන්නධන සැපයීම සීමා කරන බවයි. දුරුවල වෙමින් පවතින ආර්ථික වර්ධනය සහ ඇමරිකානු නිෂ්පාදන වල සීග්‍ර මිල ඉහළ යෑම මීට හේතුව ලෙස ඔවුන් දන්වා සිටියහ.
OPEC සංවිධානය පවසන්නේ වෙළද පල අවිනිශ්චිත භාවය සහ භූගෝලීය දේශපාලන අර්බුධ හේතුවෙන් ඉස්මතු වෙමින් පවතින ආර්ථික උච්චාවචනයන් මේ වන විට පාලනය කල නොහැකි මට්ටමක් දක්වා පැමිණ තිබීම ද තමන්ගේ මෙම තීරණයට තව දුරටත් හේතු වන බවයි.
එමෙන්ම OPEC සංවිධානය ට අයත් නොවන රුසියාව ඇතුළු අනෙකුත් රටවල් හී ප්‍රතිපත්තීන් සමග එකග වීමටද සාමාජික රටවල් හී එකගත්වය පිළිබදව සාකච්ඡා සිදු වෙමින් පවතී,
OPEC සංවිධානයේ විශාලතම සැපයුම් කරු හා සාමාජිකයා සෞදි අරාබිය වන අතර විශාලතම ගිවිසුම් සහ සන්ධාන ගත පාරිභොගිකයා වන්නේ රුසියාවයි.
මෙම දෙරෙටේ ඉන්ධන සම්බන්ධ අමාත්‍යවරුන් පසුගියදා ජපානායේ ඔසාකාහීදී පැවති ජී 20 සමුළුවේදී ද්වීපාක්ෂක සාකච්ඡා පවත්වන ලද අතර එම සාකච්ඡා වලින් පසු ඉන්ධන මිල ඉහළ යෑම සම්බන්ධව OPEC සංවිධානය සිය තීරණය ප්‍රකාශයට පත් කරන ලදී.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…