සටහන – සශිකලා මධුෂාණී
ජනවාරි 31, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පෞද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා රාජ්‍ය ත්‍යාග නීති විරෝධී ලෙස විකිණීම සම්බන්ධයෙන්
පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බීබී වෙත වසර 14ක සිර දඩුවම් එරට අධිකරණය විසින් නියම කර ඇති බව වාර්තා වේ.
ඛාන් අත්අඩංගුවට ගත් පසුගිය අගෝස්තු මාසයේ සිට මේ දක්වා රැඳවුම් භාරයේ සිටින අතර අද(31) තීන්දුවෙන් අනතුරුව ඔහුගේ බිරිඳ බුෂ්රා බීබී පොලීසිය වෙත භාර වී තිබේ.
මෙම අධිකරණ තීරණයෙන් අනතුරුව හිටපු අගමැතිවරයා ද වසර 10 කට රජයේ නිලතල දැරීමෙන් නුසුදුස්සකු වන අතර ඔහුට පෙබරවාරි 8වන දින පැවැත්වීමට නියමිත මහ මැතිවරණය මගහැරේ.
2022 දී ඛාන් විරුද්ධවාදීන් විසින් අගමැති ධුරයෙන් නෙරපා හරින ලද දා සිට නොයේක් චෝදනාවන්ට ලක් වූ අතර ඔහු දිගින් දිගටම පවසා ඇත්තේ තමාට එරෙහිව ඇති බොහෝ නඩු දේශපාලනික අභිප්‍රේරිත ඒවා බවයි.
රන්දීර් ජයිස්වාල් කැනඩාව ඉන්දීය අන්තවාදීන්ට රැකවරණය සපයන බවට ඉන්දියාවේ දීර්ඝ කාලීන චෝදනාව යළිත් අවධාරණය කර…
මෙම වෙළඳ සිමා පැනවීම සම්බන්ධයෙන් වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලය මේ වෙනුවෙන් ප්‍රතිචාර දක්වා නොමැත.
සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොවක් ආදරය කරන, රසිකාවියන්ගේ සිහින…
සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරේ විශාලතම විලාසිතා දැක්ම "Met…
ඊශ්‍රායලයේ සතුරන් මෙන්ම හොඳම මිතුරන් ද තම රට යටත් කර ගත නොහැකි බව තේරුම් ගත…
රුපවාහිනී සාකච්ජාවකට අදහස් දක්වමින් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, තම ධුර කාලය තුළ ඉදිරි…
මෙම බිහිසුණු නව සාක්ෂිය වසරක් පුරා පැවති සුඩාන සිවිල් යුද්ධයේ දරුණුතම කුරිරුකම්වලින් එකක් විස්තර කෙරේ…
එක්සත් ජනපද ආයුධ නැව්ගත කිරීම ප්‍රමාද කළ ප්‍රථම අවස්ථාව මෙයයි.
නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..