සටහන – සශිකලා මධුෂාණී
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):හමාස් සටන්කාමීන් ඉලක්ක කරගෙන ඊශ්‍රායල විසින් දියත් කල ප්‍රහාර හේතුවෙන් පලස්තීනුවන් 7,326ක් මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් 1400කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර පලස්තීන ප්‍රදේශවලට වැටලීම් දිගටම සිදු කරන බවට ඊශ්‍රායලය ප්‍රතිඥා දී තිබේ.
පලස්තීනය හා ඊජිප්තුව යා කරන රෆා හරස් මාර්ගය ආධාර වෙනුවෙන් පසුගිය දා විව්‍යුර්ත වූ නමුත් එහි පැමිණ ඇත්තේ ආධාර රැගත් නැවු අතලොස්සක් බව ප්‍රකාශ කරණ එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සියේ කොමසාරිස් ජනරාල් පිලිප් ලැසාරිනි පවසා තිබුණේ, ගාසාවේ ගෙල සිර වෙමින් පවතින බවත්, පලස්තීනුවන්ගේ තත්වය පාලනයෙන් තොර වෙමින් පවතින බවත්ය.
රන්දීර් ජයිස්වාල් කැනඩාව ඉන්දීය අන්තවාදීන්ට රැකවරණය සපයන බවට ඉන්දියාවේ දීර්ඝ කාලීන චෝදනාව යළිත් අවධාරණය කර…
මෙම වෙළඳ සිමා පැනවීම සම්බන්ධයෙන් වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලය මේ වෙනුවෙන් ප්‍රතිචාර දක්වා නොමැත.
සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොවක් ආදරය කරන, රසිකාවියන්ගේ සිහින…
සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරේ විශාලතම විලාසිතා දැක්ම "Met…
ඊශ්‍රායලයේ සතුරන් මෙන්ම හොඳම මිතුරන් ද තම රට යටත් කර ගත නොහැකි බව තේරුම් ගත…
රුපවාහිනී සාකච්ජාවකට අදහස් දක්වමින් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, තම ධුර කාලය තුළ ඉදිරි…
මෙම බිහිසුණු නව සාක්ෂිය වසරක් පුරා පැවති සුඩාන සිවිල් යුද්ධයේ දරුණුතම කුරිරුකම්වලින් එකක් විස්තර කෙරේ…
එක්සත් ජනපද ආයුධ නැව්ගත කිරීම ප්‍රමාද කළ ප්‍රථම අවස්ථාව මෙයයි.
නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..