සටහන – නිපුනි ලියනගේ
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මධ්‍යම පැරිසියේ වීදියකදී පිහි සහ මිටි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මිය ගොස් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ඇතුළු තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
ඉකුත් සෙනසුරාදා අයිෆල් කුළුණ අසල දී මෙම ප්‍රහාරය සිදු විය.
දන්නා 26 හැවිරිදි ප්‍රංශ ජාතිකයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ත්‍රස්ත විරෝධී නඩු පවරන්නන් ඒ පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මියගිය පුද්ගලයා හෙදියක් ලෙස සේවය කළ ජර්මානු සංචාරකයෙකි.
ප්‍රංශයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Gérald Darmanin පැවසුවේ, Quai de Grenelle හිදී ඔහුට පහර දී මාරාන්තික ලෙස පිහියෙන් ඇන ඇති අවස්ථාවේදී වින්දිතයා ඔහුගේ බිරිඳ සමඟ සිටි බවයි.
කුලී රථ රියදුරෙකුගේ මැදිහත්වීමෙන් බිරිඳගේ ජීවිතය බේරුණු බවත් සැකකරු සේන් ගඟ හරහා දිවෙන අසල පාලමක් හරහා පලා ගිය බවත් ඔහු පැවසීය.
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…
චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.
මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…
ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම…
ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි…
මේ දක්වා ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කරමින් එම ටැක්සි සේවය ක්‍රියාත්මක වනු ඇතැයි ද…